බදින්න කලින් දළධා මලිගාවට යන්න හොද නැද්ද

malifmsc

Active member
  • Jun 21, 2012
    610
    87
    28
    බදින්න කලින් දළධා මලිගාවට යන්න හොද නැද්ද

    කොල්ලනෙ මෙක මහ ගොන් කතාවක් නෙද? නුවර ඉන්න උන් කිය්පල්ලකො.මටත් කෙලෙක් කිව්වා එහෙම ගෙවල් වලට හොරෙන් යන්න හොද නැ කියලා
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ඕව බොරු..පින්බර සිතින් ගියොත් අපිට ලැබෙන ආනිසංස ලැබෙනවා..
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    එහෙම විශ්වාසයක් තියෙනවා. මමනම් එහෙම අවුලක් තර්කානුකූලව දකින්නේ නෑ. මටත් කොහොමත් යන්න වුනේ මාස ගාණකට පස්සේ. ඒ නිසා අත්දැකීමෙන්ම කියන්න බෑ.

    මෙහෙම ඇහුවොත්?

    උඹ ඹ්කට ගියේ නෑ කියලා කෙල්ල උඹව දාලා නොයයි කියලා ගැරන්ට් කරන්න පුලුවන්ද?
    හිත තමයි මචං කෝකටත්. අවුල් වගේ නම් නොගිහින් හිටපන්. පස්සේ කාලෙක හෙමින් සැරේ යන්න පුලුවන්නේ.
     
    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    ගොන් කතාවක් මන් හිතන්නෙ ඔක බන්,එක අපෙ බෞද්ද තැනක්නෙ
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    දවසේ විහිළුව,එහෙම දෙයක් නැ

    baby-graphics-laughing-361390.gif
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    නොදකින් මන්දමානසික අහේතුක මිත්‍යාදෘෂ්ඨි මතධාරියෝ.... හිහිහ් :lol: කපල් වලට කළුතර බෝධි යන්න හොඳ නෑ කියනවා සමහරු. ඕව විශ්වාස කරන්නේ මෝඩ මිනිස්සු. උබත් හොඳ මෝඩයෙක් නම් විස්වාස කරපන්... :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    පන්සලකට යන්න හොඳ නැහැ කියන්නෙ කවුද කියපන්
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    කොල්ලනෙ මෙක මහ ගොන් කතාවක් නෙද? නුවර ඉන්න උන් කිය්පල්ලකො.මටත් කෙලෙක් කිව්වා එහෙම ගෙවල් වලට හොරෙන් යන්න හොද නැ කියලා

    dalada maligawa neme matath kollo kiyalathiyanawa pansal walata yanna hoda nae kiyala.aeththa boruwa kiyanna danne nae.... samahara wita boruwata hadapu kathawakda manda...

    haebayi
    mama dadekakk try kala issara ekek ekka pansalata giya .... haebaeyi ekakwath hari giye nae... :(
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    නොදකින් කරුමෙට උප්පැන්නේ ආගම වැටිච්ච උන් . ඔය වගේ උන් බුදු දහමටත් අපහාසයක්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    dalada maligawa neme matath kollo kiyalathiyanawa pansal walata yanna hoda nae kiyala.aeththa boruwa kiyanna danne nae.... samahara wita boruwata hadapu kathawakda manda...

    haebayi
    mama dadekakk try kala issara ekek ekka pansalata giya .... haebaeyi ekakwath hari giye nae... :(

    yako kellek kollek isselama yalu unama yannet pansalata natnam maligawata
    ashirwada laba ganna

    ehema giya kisima denek wen wene na sattai sattai as deka palla