ගම්පහ හොදම ලර්න්ස් එක

malifmsc

Active member
  • Jun 21, 2012
    610
    87
    28
    ගම්පහ හොදම ලර්න්ස් එක

    ගම්පහ හොදම ලර්න්ස් එක මොකක්ද මචන් ට්‍රයල් එක ෆෙල් කරන්නෙ නැති
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ගම්පහ හොදම ලර්න්ස් එක මොකක්ද මචන් ට්‍රයල් එක ෆෙල් කරන්නෙ නැති


    lol ලර්නර්ස් එකෙන් නොවෙයි ෆේල් කරන්නේ. Examiner. උබට හරියට එලවන්න රිවර්ස් කරන්න බැරිනම් ෆේල් වෙනවා. හොඳට පුලුවන්නම් පාස් කරනවා. එකට හොඳ ලර්නර්ස් එකකින් ඉගෙනන් ගනින්.
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    lol ලර්නර්ස් එකෙන් නොවෙයි ෆේල් කරන්නේ. Examiner. උබට හරියට එලවන්න රිවර්ස් කරන්න බැරිනම් ෆේල් වෙනවා. හොඳට පුලුවන්නම් පාස් කරනවා. එකට හොඳ ලර්නර්ස් එකකින් ඉගෙනන් ගනින්.

    එල මචන
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    ශානුද්රි දේවිය වන්දනා මාන කර සිතු පතු සම්පත් ලබා ගන්න .කරුණා කර ඔබ මේ එලකිරියට පහල වේවා.....පතුලේ සිට ලෙව කෑමට අපි සැදී පැහැදී බලා සිටිමු
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    අකරවිට ප්‍රියන්ත ලර්නර්ස් පලයන්. පොර හැම එකාටම ගාණට මිම්මට සලකගෙන ඉන්නෙ. අනිවා ලයිසන් තමයි. වාහනේ එළවද්දි උපරිම නිදහස දෙනවා.
     

    abler

    Member
    Jan 29, 2014
    541
    51
    0
    ගම්පහ / Gm5
    මම ගියේ Auto Driving School එකට බොරු show එක විතරයි බන් :no: ..ගානත් ටිකක් වැඩි..උගන්වන එක වරදක් නැ ..මන් කරන කලේ trail ගිය van එකේ මන් විතරයි ගොඩ ගියේ..අනිත් 6ම down :dull: ... :lol: එක වයසක බුවෙක් trail එකේ 2ට දාල 100 පන්නල යන්න ලෑල්ල පාගල ගියා බන් :shocked::lol::shocked::lol:..examiner බලන් ඉන්නව දැන් මේක 3ට දැයි කියල කොහෙද :baffled: kilomter ක් ම එහ්න්මම ගියා :lol: බන් මට තම ඒ සිද්දිය මතකයි බඩ පැලෙන්න හිනා :P .. වැඩේ අල්ල ගන්න පුළුවන් නම් එල :yes: