මචන්ලා මට හම්බ උනා පරණ ලංකාවේ CURRANCY NOTES වගයක්. එත් මේවා ගොඩක් පරණ නෑ.. 1998 PRINTED RS.100/= NOTES*2,1998 PRINTED RS.50/= NOTES*8, 1990 PRINTED RS.10/= NOTES*5........ මේ තියෙන්නේ ෆොටෝ එකක්
මම මේවා හිතුවේ කවදාවත් මේවා නෑ කියල. එත් දැන් පොඩි සල්ලි හදිස්සියක් තියෙනවා... කවුරුහරි දන්නවනං...