SRI LANKAN OLD NOTES

GoldHeart

Active member
  • Jul 10, 2012
    719
    74
    28
    මචන්ලා මට හම්බ උනා පරණ ලංකාවේ CURRANCY NOTES වගයක්. එත් මේවා ගොඩක් පරණ නෑ.. 1998 PRINTED RS.100/= NOTES*2,1998 PRINTED RS.50/= NOTES*8, 1990 PRINTED RS.10/= NOTES*5........ මේ තියෙන්නේ ෆොටෝ එකක්


    imgres


    මම මේවා හිතුවේ කවදාවත් මේවා නෑ කියල. එත් දැන් පොඩි සල්ලි හදිස්සියක් තියෙනවා... කවුරුහරි දන්නවනං කියනවද මේවා වටිනවද කියල. මගේ මේ ගැන දැනුමක් නෑ මචං.. මේ NOTES 100% CONDITION මචන්.. නැවිලා පොඩිවෙලා වත් නෑ මචං.. සුපිරියටම තියෙනවා.. මේවා එකතු කරන කවුරුහරි ඉන්නවනං පොඩි HELP එකක් දෙන්න...

    බුදු සරනයි
     

    ebuddy

    Member
    Jun 22, 2012
    576
    29
    0
    danma denna epaa. owa thaama thiyanava. thawa kal yaddi loku gaanakata denna puluwan.
    man langa dollar thiyenava. parana eva. :D
    apee gedara voc coins, queen inna coins, 1872wala coins thiyenava :D
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    oyata keeyak balaporoththu wenawada..
    Mewa thama tiyenawa circulation eke.

    Oya keeyakda balaporoththu wenne denna owa.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    oyata echcharatama denne wenne nehe owa.. Samanyayen Uncirculated nam, e kiyanne achchu gahala use karala nathnan, me series eke 2-3 times thamai wedi wenne watinakamin
     

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    oyata echcharatama denne wenne nehe owa.. Samanyayen Uncirculated nam, e kiyanne achchu gahala use karala nathnan, me series eke 2-3 times thamai wedi wenne watinakamin

    මචන් උබ දන්නවනං කියපන්කො කෙලින්ම මට මේවා දෙනවනං දෙන්න පුළුවන් කීයටද කියල බන්? මට ඊයෙත් තව ටිකක් හම්බ උන මචන්.. මමත් bank එකක work කරන්නේ.. මටනං මෙච්චර කාලෙකට හම්බවෙච්ච එකම notes ටික තමා මේ..