මචන්ලා දන්න අය පොඩි HELP එකක් දෙන්න. ඔය උඩ තියෙන camara දෙකෙන් මොකද්ද ගන්න හොද??
පොඩි support එකක් දෙන්න. තව දැනගන්න ඕනේ cam එක ගන්න CAMARA .lk හොඳද ....... WARRENTY අවුලක් නැද්ද??
http://cameradecision.com/compare/Canon-EOS-760D-vs-Canon-EOS-70D