Used Phone එකක් ගැනීමට පෙර
ගොඩක් අයට වැදගත් වෙයි කියලයි මම මේක කියන්න හිතුවෙ. දන්න කට්ටියත් ඇති, නැති අයත් ඇති.
මම දැන් සෑහෙන කාලෙක ඉදලා South Korea, Singapore, UK, Taiwan වගේ රටවල් වලින් Used and Brand New Phones ගේනවා. කවදාවත් මම විකුනන phone එකක් return වෙලා නෑ. නමුත් මම දැන් නිතරම එලකිරි...