1. djiresh

    Questions Alloy wheel wrapping or painting

    Can somebody recommend a place to wrap my alloy wheels. Painting is also fine. Tried mag city : too expensive , went to car guys: out the persons who's doing in qurantine. ඔය ෆොටෝ එකේ වගේ ගහන්න ඕනේ. දන්න තැනක් ඕනේ නුගේගොඩ අවට. කියහල්ල තැනක්
  2. djiresh

    බල්ලොත් එක්ක බෑ

    බල්ලොත් එක්ක බෑ අද දිනයේ වූ සිදුවීමක් සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කිරීමට කැමත්තෙමි. සාමාන්‍යයෙන් බිරිඳත් සමග බස් රථ වල ගමන් නොකෙරුවත් හදිසි අවශයතාවයක් නිසා පිටකොටුවට පැමිනීමට අද දිනයේ මහරගම පිටකොටුව 138 බස් රථයකට ගොඩ වුනෙමු. බස් රථයේ පසුපස ආසනයේ මැද හිස් අසුනක් තිබූ නිසාවෙන් අකමැත්තෙන් වුවද...
  3. djiresh

    බීටල් බොගි

    මචන්ලා පොඩි හෙල්ප් එකක් ඔනේ. මට ඉවසා දරා සිටිය නොහැකි ආසාවක් තියනවා Volkswagen Beetle (බොගියකට ). :love::love::love::yes::rofl: ප්‍රොජට් එකක් වගේ හිමීට හදන්න ඔනේ. වයිපරේත් ඉන්නවා හෙල්ප් එකට.:yes::yes::love: මට වාහන රීස්ටොරේෂන් ගැන මහා ලොකු දැනුමක් නෑ. ඉගෙන ගන්නත් එක්ක තමා මේකට අත ගහන්න...
  4. djiresh

    මායා රොබින්හූඩ්

    මායා රොබින්හූඩ් මචන්ල උඹලට මතකද ස්වර්ණවාහිණියේ ඉස්සර ගියා රොබින්හූඩ් ටීවී සීරීස් එකක්. මේකේ පොඩ්ඩක් නෝමල් රොබින්හුඩ් කතාවට වඩා වෙනස්. ඔය ස්පෙල් ඇන්ඩ් මිත්ස් එහෙම තිබ්බා ඒකේ. මතක එකෙක් නම දාපල්ලකො. අයේ බලන්න ආසයි. :):)
  5. djiresh

    ස්ලිට් නම් ඩිග්‍රී කඩේ ගැන විමසමු

    ස්ලිට් නම් ඩිග්‍රී කඩේ ගැන විමසමු කාලෙකට පස්සේ ත්‍රෙඩ් එකක් දාන්න හිතුනේ මේකේ පහුගිය දවස් ටිකේ දැකපු ත්‍රෙඩ් එකක් නිසා. මේ කියන ත්‍රෙඩ් එක තිබුනේ "ස්ලිට් නම් ඩිග්‍රී කඩේ කියලා" මුලින්ම කියන්න ඔනේ මම මේ කාටවත් කඩේ යන්න දාන ත්‍රෙඩ් එකක් නෙවේයි.:no::no: මේක දාන්නේ ප්‍රයිවට් ඉන්ස්ටියුට් එකක...
  6. djiresh

    ගමුද HTC Desire 816

    HTC Desire 816 4G කියන්නේ මාකට් එකේ ගන්න තියන ලෝවර් මිඩ් රෙන්ජ් එකේ ෆෝන් එකක්. :nerd::nerd: අතේ රුපියල් 32000 ත් 37000ත් අතර මිලක් තියනවානම් ෆෝන් එකේ බජට් එක විදියට මේක ගැන සලකා බලන්න පුලුවන්. මුලින්ම ස්පෙක් එක බලලා ඉමු. :nerd::dull: ඉස්සරවෙලාම කියන්න ඔනේ ෆෝන් එක ෆැබලට් සයිස් ඩිවයිස් එකක්...
  7. djiresh

    IT MSc එකක් කරමු

    IT MSc එකක් කරමු ලන්කාවේ ඉඳන් IT MSc එකක් කරන්න බලාගෙන ඉන්න අය ඔනේ තරම් ඉන්නවා. සමහර අය මේ ගැන හරියට දන්නේ නැතුව බාල MSc or Institute එකක් තෝරාගෙන අමාරුවෙ වැටෙනවා. ඉතින් දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි ටික නිරපරාදේ නාස්ති නොවෙන්න මම මේ ත්‍රෙඩ් එක දාන්නේ. මග ඇරෙන්න පුලුවන් ඒවා ඇති. දන්න එවුන්...
  8. djiresh

    Samsung Galaxy S6 EDGE

    මචන්ලා මේක ගැන දැකපු දවසේ ඉඳලා ගන්නවාමයි කියලා හිතාගෙන හිටියේ.:nerd::nerd: ඔන්න පෙරේදා ෆෝන් එක ගන්න ලැබුනා. ;);) ත්‍රෙඩ් එක දැම්මේ මේ ෆෝන් එක ගැන පොඩි අදහසක් දෙන්න. තාම යූස් කලේ නම් දවස් දෙකක් විතර. ලස්සන ෆොටෝස් ටිකක් එහෙම පස්සේ දාන්නම්. මේ තියෙන්නේ මේකේ ස්පෙක්ටික. DISPLAY Super AMOLED...
  9. djiresh

    deleted

    deleted
  10. djiresh

    අනන්තය ලඟ ….

    අනන්තය ලඟ …. වෙනදා වගේම අද දවසත් ගෙවිලා ගියේ කියාගන්න බැරි තරම් දුක් කන්දරාවක් හිත ඇතුලෙ ඇවිලෙද්දි. ඒ ඇයි කියලා කාටවත් කියන්න තරම් උවමනාවක් හිතේ කොනකවත් නැති එක ගැන මටම පුදුමයි. ඒත් මම මේ කතාකරන්නෙ මටමයි උනාට මම හරියට මගේම හොඳම යලුවා වගේ. "උඹට නම් හොඳටම පිස්සු" මම මටම කියාගත්තේ ඒ හින්දා...
  11. djiresh

    Zombi කැ* ෆන්ගයි

    මචන්ලා අද මාතෘකාව ටිකක් වෙනස් එකක්. | | | | | | | | | | | | | | | සර්ච් පාරක් දැම්මා මේක කලින් දාලද කියලා බලන්න. හම්බුනේ නම් නෑ. ඒත් රී පොස්ට් නම් සොරි වෙන්න ඔනේ. :oo::oo: හරි. මම කියන්න යන්නේ මාරාන්තික බොහොම බිහිසුණු ෆන්ගයි වර්ගයක් :baffled::baffled: ගැන. මේ ෆන්ගයි වල ක්‍රියාකාරීත්වය බොහොම...
  12. djiresh

    කොරියන්ගේ G4 භාණ්ඩේ

    කොරියන්ගේ G4 භාණ්ඩේ ගිය සතියේ රිලීස් වුන අලුත්ම එල් ජී ෆෝන් එක LG G4. මේක ගන්න හිතෙන කාරනා :love::love: බොහොම ගොඩක් තියනව වගේම නොගන්න කාරනා කීපයකුත් :oo::oo: තියනවා. ඉස්සරවෙලාම ගන්න හිතෙන කාරනා ගැන කතා කරමු. ඩිස්ප්ලේ එක 5.5-inch, QHD, 2560 x 1440 ඩිස්ප්ලේ එකක් තමා මේකේ තියෙන්නේ. මෙහෙම...
  13. djiresh

    ග්‍රැෆික් කාඩ් බයින් ගයිඩ්

    ග්‍රැෆික් කාඩ් බයින් ගයිඩ් ගැෆික් කාඩ් ඔනේ එවුන් ඇතුලට වරෙල්ලා | | | | | | | | | | උඹලට තියන ප්‍රශ්න අදහස් උදහස් මෙතන දාපල්ලා. අලුත් කාඩ් එකකොට මේක මම අප්ඩේට් කරන්නම්. :yes::yes::yes:
  14. djiresh

    එලකිරි-ෆෝන් බයින් ගයිඩ්

    එලකිරි-ෆෝන් බයින් ගයිඩ් ෆෝන් ගන්න ඔනේ කස්ටිය ඇතුලට එමුකෝ එහෙනම් බලන්න... | | | | | | | ***********************එලකිරි ෆෝන් බයින් ගයිඩ්************************* මචන්ලා මේ ත්රෙඩ් එකේ අරමුණ ෆෝන් එකක් ගන්න ඉන්න බුවෙකුට බුවියෙකුට පොඩි අයිඩියා පාරක් දීමයි. මම ත්රෙඩ් එක විවිධ ප්රයිස් රේන්ජ් අනුව...
  15. djiresh

    test

    http://www.elakiri.com/forum/showthread.php?p=18239350#post18239350
  16. djiresh

    සමාජ ඇසුර

    මචන්ලා මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ අද සාමජයේ ගොඩක් සිද්ධවෙන දේවල් දිහා බලන් ඉඳලා... අපි සමාජයේ ජීවත් වෙනකොට තවත් මනුස්සයෙකුට කරදරයක් හිරිහැරයක් නොවෙන විධියට ජීවත්වෙනවානම් කොච්චර හොඳයිද.. ඉතින් පහල තියන දේවල් කියවලා මොහොතක් තේරුම් ගන්නවානම් ගර්ල්ෆ්‍රෙන්ඩ්, අම්මා අප්පච්චි, නෑදෑයෝ, යාලු මිත්‍රයෝ...
  17. djiresh

    ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට

    ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට මුලින්ම කියන්න ඔනේ මේ ත්‍රෙඩ් එකේ බලාපොරොත්තුව ඉන්දියන් කාරයන්ට කඩේ යන්නවත් ඉන්දියන් වාහන හොඳයි කියන්නවත් නෙවෙයි. ජපන් වාහනයක් ගන්න ඕනෙ එවුන් ජපන් එකක් ගනිල්ලා. මේ ත්‍රෙඩ් එකේ අරමුණ ඇල්ටෝ එකක් ගන්න ඉන්න එව්න් ටික දැනුවත්...
  18. djiresh

    වින්ඩෝස් මොබයිල් අප්‍රේල් 1 (මොඩයගේ දවස වෙ&#35

    වින්ඩෝස් මොබයිල් අප්‍රේල් 1 (මොඩයගේ දවස වෙ&#35 වින්ඩෝස් මොබයිල් අප්‍රේල් 1 (මොඩයගේ දවස වෙනුවෙන් ඇප් එකක්). මේකේ නම ඔනෙම වින්ඩෝස් මොබයිල් 8 දුවන ෆෝන් එකකට දාන්න පුලුවන්...ට්‍රයි කරල බැලුවනම් කස්ටිය...:yes::yes::yes: LINK...
  19. djiresh

    ලුමියා 925 ඩෙනිම් අප්ඩේට්

    ලුමියා 925 ඩෙනිම් අප්ඩේට් ලුමියා 925 ඩෙනිම් අප්ඩේට් එක ආවා. තියන කස්ටිය දාලා බැලුවනම්....;);). Settings ----> Phone Update ----------> check for updates
  20. djiresh

    NOKIA LUMIA 925 හුවමාරුවක්

    NOKIA LUMIA 925 හුවමාරුවක් මචංලා මං ගාව LUMIA 925 එකක් තියනවා. 100% condition. ඔන්න ෆොටෝස් ටිකකුත් දැම්මා. මේකට එක්ස්චේන්ජ් කරන්න කැමති එව්න් කියපල්ලා.... :yes::yes::yes::yes: තාම softlogic Insurance මාස 5ක් තියනවා. කිසිම අවුලක් නෑ. පිස්සු දාන්නේ නැතුව සිරාවට exchange කරන්න කැමති එවුන්...

    No contents