මචන්ලා පොඩි හෙල්ප් එකක් ඔනේ. මට ඉවසා දරා සිටිය නොහැකි ආසාවක් තියනවා Volkswagen Beetle (බොගියකට ). 

ප්‍රොජට් එකක් වගේ හිමීට හදන්න ඔනේ. වයිපරේත් ඉන්නවා හෙල්ප් එකට.

මට වාහන රීස්ටොරේෂන් ගැන මහා ලොකු දැනුමක් නෑ. ඉගෙන ගන්නත් එක්ක තමා මේකට අත ගහන්න හිතුවේ. බොගි තියන එවුන් හරි දන්න එවුන් ඉන්නවනම් අදහස් ටිකක් කියපල්ලකො. වාහනේ මේ මාසෙ අහට ගන්න තමයි හිතාගෙන ඉන්නේ. දෙකක් තුනක් බැලුවා. ඒත් ඇල්ලුවෙ නෑ. ගන්න යනකොට බලන්න ඔනේ ඒවා, එතකොට පොදු ලෙඩ, පාර්ට්ස් ගන්න තැන් එහෙම දන්නවනම් කියපල්ලා. 

පොත් වල බලන්න ඔනේ දේවල්, ගන්න හොඳ අවුරුද්ද ( YOM) එහෙම කියපල්ලා උඹලා ගාව තියනවනම් විකුනන්න එකක් මට කියපල්ලා බලන්න..
මම වැඩේ කරගන යන ගමන් ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්නම් උඹලටත් බලන්න. බම්පියක් වත් දාගෙන යමල්ලා. 10 ගානේ සලකන්නම්...

මාගේ අනිත් නූල් කීපයක්
එලකිරි ෆෝන් බයින් ගයිඩ්
http://www.elakiri.com/forum/showthread.php?t=1672987
ග්‍රැෆික් කාඩ් බයින් ගයිඩ්
http://www.elakiri.com/forum/showthread.php?t=1673972
කොරියන්ගේ G4 භාණ්ඩේ
http://www.elakiri.com/forum/showthread.php?t=1675353
ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට
http://www.elakiri.com/forum/showthread.php?t=1670572
Zombi කැ* ෆන්ගයි
http://www.elakiri.com/forum/showthread.php?t=1676155
අනන්තය ලඟ….
http://www.elakiri.com/forum/showthread.php?t=1676205
My SAMSUNG S6 EDGE
http://www.elakiri.com/forum/showthread.php?t=1677400
ගමුද HTC Desire 816
http://www.elakiri.com/forum/showthread.php?t=1679910
සමාජ ඇසුර
http://www.elakiri.com/forum/showthread.php?t=1671136
____________________________________________________________________________

aththama kiyanawanam kochchara hodata hadala gaththath oya wahane dan parawal walata set wenne bun.wahane hodai durable but ekak thama patta daadiyak daanawa elawanna giyaama.ekama de AC unit ekak hai koraganna eka thama.ehema karapu ekakuth thiyenawa mehe.eeth ithin aparade nikan salli bun.
Brazil kaali nethiwa puluwan tharam German ewama danna balanna ethakota thama watinne.man laga pics thibbada koheda araketh man pm ekak daannam macho hambunoth
me rasne dawas wala ehema daadiya peraagena thama enna wenne.but maru wahane 