1. K

    මොකද හිතන්නෙ අලුත් ක්‍රමය ගැන.

    වැඩේ හොඳයිද, අවුල්ද, නැත්නම් කොහමත් කොලයක් ප්‍රින්ට කරගෙන යන්න වෙයිද?
  2. K

    open paper

    මේකයි කේස් එක, මාමණ්ඩි වාහනයක් විකුණල තියනව අවුරුදු 10 කට විතර කලින්, හැබැයි ගත්ත මිනිහා ලියාපදිංචි කරගෙන නෑ මේ දක්වා දැන් මිණිහට ලියාපදිංචිය කරගන්න අවශ්‍යතාවයක් තියනව, පිංසෙන්ඩු වෙනව. ලඟක නෙමේ ඉන්නෙ කිමී. 100 විතර දුර. විකුනන්න වෙන්න ඇති දඩ වදින නිසා. ප්‍රශ්නය මේක කරල දුන්නොත් ගැටලුවක්...
  3. K

    ග්‍රෙගරි වැවේ සී ප්ලේන් අතුරක්..

    ලෑන්ඩ් කරන වේගෙ වැඩියි වගේ.. :yes:
  4. K

    තරඟ විභාග ප්‍රශ්න පත්‍ර

    රජයේ තරඟ විභාග සඳහා මුහුණ දීමට ප්‍රථම කියවීමට සුදුසු පොත්, ආදර්ශ ප්‍රශ්න පත්‍ර ආදිය, ඩවුන්ලෝඩ් කරගැනීමට හෝ මිලදී ගැනීමට වුවමනායි දන්න අය තොරතුරු ටිකක් දෙන්න. ළමයෙකුට.
  5. K

    මෙන්න ගම කාලා

  6. K

    තමන් පසු තැවෙන, කරපු වැරදි

    තමන් කරපු, ඒත් දැන් ඒක වැරදියි කියල හිතෙන දේවල් කියන්න. මගේ සිද්ධිය, මම හිටියෙ මිශ්‍ර පාසැලක අවුරුදු 15 වගේ කාලෙ දවසක් විවේක කාලෙදි පිට්ටනියෙ ඉන්නකොට එහා පංතියෙ කෙල්ලෙක් තවත් කෙල්ලෙක් එක්ක මට අඬගහනව අතවනලා මම ගියා ''මේක ගන්න'' කියල කොල කෑල්ලක් දුන්නා මම බයවෙලා ගියා මම බලන්න හදනකොට, මෙතන බලන්න...
  7. K

    මව් සෙනෙහස

    මෑතක සිදුවූ බස් රථ අනතුරෙන් පසුව ඉතාම සංවේදි දර්ශනයක් අපි දැක්කා, මවක් සහ කුඩා දරුවෙකු සිරවී සිටින අකාරය ගැන. බස්රථය වට පහලවක් පමන කැරකී ගියත් ඒ මව දරුවා අත් නොහැර සිටී බව පැහැදිලියි, ඒක අපිට මවක් දරුවන් කෙරෙහි මොන තරම් බැඳීමක් තියනවද කියල තේරුම්ගන්න හොඳම අවස්ථාවක්. ඒ ඇති වච්ච කම්පනයත් එක්ක, ඔය...
  8. K

    UK යන්න ඉන්න අය එන්න.

    UK visa applications for some nations, including Sri Lanka, could be restricted: Report The UK government has announced it plans to introduce new visa restrictions targeting nationals from countries with high asylum claim rates, including Pakistan, Nigeria, and Sri Lanka, in an attempt to...
  9. K

    මෙන්න බොනවනම් කිරි...!

    ශ්‍රී ලාංකික ව්‍යවසායකයෙකු වන රොෂාන් ලෝව් මහතා, කල්පිටියේ බූරු කිරි කර්මාන්තයක් ස්ථාපිත කිරීමට සැලසුම් කරමින් සිටින අතර, ඔහුගේ අරමුණ වන්නේ ජාත්‍යන්තර වෙළඳපොළ සඳහා බූරු කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සකස් කිරීමයි. මෙම යෝජිත ව්‍යාපෘතිය පිළිබඳව මේ සතියේ සාකච්ඡාවක් පැවැත්විණි. මෙම රැස්වීමට පුත්තලම...
  10. K

    බල්ලොත් එක්ක බෑ!

    බල්ලොත් එක්ක බෑ කියල තේරෙයි මේක බැලුවම. විනාඩි 16 ඉඳල බලන්න.
  11. K

    සංචාරකයෝ කසිප්පු බී මියයයි!

    මේක වෙලා තියෙන්නෙ ලාඕසයෙ. methanol විෂවෙලා කියලයි හිතන්නෙ.
  12. K

    මිය යාමට සහකරුවෙක් ඕනෙද

    සුව කිරීමට නොහැකි හෝ අඩු ජීවිත කාලයක් හිමි අයට සිය මරණය ඉක්මනන් කරගැනීමට සහය වියහැකි පරිදි (asistive dying)නීති සකස් කිරීමට එක්සත් රාජධානිය සූදානම් වනවා. මෙවැනි නිම යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීමෙන් වසර නවයකට පසුව, සහායක මියයාම නීතිගත කිරීමේ යෝජනාවක් එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව සලකා බලනු ඇත...
  13. K

    hp smart app download

    HP ink tank printer 580. මේකට අවශ්‍ය smart app එක download කරන්න ගිහාම redirect කරනව Microsoft store app එකට හැබැයි getit button එක පෙන්වන්නෙ නෑ. ඇප් එක rest කලා repair කලා තව එක එක දේවල් කලා එත් හරිගියෙ නෑ. original windows 10 තියෙන්නෙ. මේක දාගන්න විසඳුමක් කියන්න.
  14. K

    වාහන ආනයනය අදියර කීපයකින්.

    වාහන ආනයන සීමා ඉවත් කිරීම සහ ඉන් ඇති විය හැකි බලපෑම් සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන්ගේ සංගමය සමග පැවති සාකච්චාවකට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටියේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් වාහන ආනයනකරුවන්ගෙන් නුදුරේදීම ලබා ගන්නා බවයි. එහිදී අදහස් දක්වමින් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති...
  15. K

    මල් කොල්ලෙක් මං මල් දෙන්නම් මං

    https://www.facebook.com/share/v/9nSQ6Su1ekgtp1gX/?mibextid=Dpxkx3
  16. K

    තායිවානයට ප්‍රබල භූ කම්පනයක්

    :58 am (GMT 23:58) ට තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රිච්ටර් මාපක 7.2 ක භූමිකම්පාවක් ඇති වූ අතර එය තායිපේ අගනුවරට මෙන්ම දකුණු ජපානයට, නැගෙනහිර චීනයට සහ පිලිපීනයට දැනුනි. නැගෙනහිර Hualien නගරයේ සහ ඒ අවට කඳුකර ගම්බද ප්‍රදේශවල වාර්තා වූ දරුණුතම හානියත් සමඟ අවම වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස්...

    No contents