මෙන්න ගම කාලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113

    මේක මෙතනට අදාල නෑ, ඒත් ඉන්දියන් උන් උන්ට වඩා පහල කියලා හිතෙන රස්සා කරන උන් උදා: රෙස්ටොරන්ට් එකක වේටර් වැඩේ කරන එකෙක් සෙට් උනාම, කඩේක බඩු විකුනන එකෙක් සෙට් උනාම හෙන පහත් විදියට කතා කරන්නෙ.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,125
    6,548
    113
    East Blue (Goa Kingdom)
    NY nam 900$ walata adu nam loku legal case naha neda misdemeanour widihata ganna
    kidnap walata nadu danna puluwan ara gaanita
    + trespassing kiyana eka court ekedi adala naha,

    mun yanna kiwwama nogihin indalath naha ,
    balen awith naha wahapu thanakata , trespassing wenne kohomada

    citizen kenek neme nisa ona nam case ekak athi legally.
    or oka shoplifting court case ena state ekak nam

    horakama waradi kohomath .

    cargills and keells una nam ICE abbahiwela th wenawa
     
    meke widihata hari lawyer kenek alluwoth oppu karannath puluwanathi idk
     
    Last edited:

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    මාත් ඒක්කත් වැඩ කරා ඉන්දියන් කාලකන්නෙියෙක්...ජර්මනියේ ඒම් ඒස් ස ී කරා ඉන්ග්ලිෂ් කතා කරන්න පුළුවන් කියල හෙන ලොකු සීන් එකේ...කාර් එකේ යද්දි වුනත් කකුල් උඩ කකුල් දාගො ඩෑෂ් බෝඩ් එක‍‍ේ කකුල් තියන් යන්නේ...ජර්මන් කම්පැනියේ ලොක්කා මුගෙන් තචමයි අයිඩියාස් අහන්නේ ඒකයි පොර ලොකු සීන් එකේ ඉන්නේ...කද්දි තලු මර මර සද්දේ දාදා කන්නේ...