1. <DNA

    Nativeway company !

    Nativeway company එකේ job interview යන්න සෙට් උනා. මේ company එකෙ වඩ කරන අය ඉන්නවද? 🧐working environment එක හොඳයිද? 🤔
  2. <DNA

    ලංකාවේ හොදම Credit Card එක

    Credit card එකක් ගන්න බැලුවේ :yes: , පාවිච්චි කරන අය කියන්න ලංකාවේ හොදම Credit Card එක මොකක්ද කියල :nerd:
  3. <DNA

    Macbook Air M1

    Macbook Air M 1 එකක board එකේ Arrow key එකක අව්ලක් තියෙනවා. නිතරම කී එක ප්‍රෙස් වෙලා තියෙනවා. ලැප් එක shut down කරලා තියන්නත් බැ ආයේ on වෙනවා. මේක හදාගන්න අතුරුගිරිය මාලබේ කොට්ටාව මහරගම අවට හරි reamended place එකක් කියන්න. Thank you !
  4. <DNA

    SKODA SUPERB Help

    SKODA SUPERB 2002 model එකේ Timing belt and belt adjuster එකයි ගන්න තැනක් තියෙනව නම් කියන්න.
  5. <DNA

    Dry skin Help

    මගේ හම ගොඩක්ම dry. කොච්චර වතුර බිව්වත් වෙනසක් නැ :cry:. ඔයාල දන්න මොනවහරි සාර්ථක විසදුමක් තියෙනවනම් කියන්න. ලොකු උදව්වක් 🙏 !
  6. <DNA

    Solidworks for M1 macbook

    M1 macbook එකකට solidworks දාගන්න පුලුවන්ද? Cracked version තියෙනවද? Need help
  7. <DNA

    Mouse for Mac

    MacBook M1 එකට හොඳ් bluetooth mouse එකක් කියන්න බලන්න
  8. <DNA

    Mazda 3 vs Civic FD4 vs Corolla 141 buying help..!

    Mazda 3 / Civic FD4 / Corolla 141 (YOM 2007-2010) යාලුවනේ මේ වාහන 3න් එකක් ගන්නයි හිතන් ඉන්නේ , පොඩි ගුණ දොස් විචාරයක් ඔයාලගෙන් ඕනි ! Thank you !
  9. <DNA

    HONDA FD 4 Help

    HONDA FD 4 2009 1.6 auto car එකේ manufacturer recommended engine oil වර්ගය සහ Transmission oil වර්ගය මොනවද?
  10. <DNA

    colombo, gampaha, kalutara ඇදිරිනීතිය තවදුරටත්

    colombo, gampaha, kalutara ඇදිරිනීතිය තවදුරටත් කොළඹ, ගම්පහ, කළුතර ප්‍රදේශවල 22 වන දා ලිහිල් කිරීමට නියමිතව තිබු ඇදිරිනීතිය 27 වනදා තෙක් දීර්ග කර ඇත - අද දෙරණ මොකද හිතන්නේ කස්ටිය ආණ්ඩුව වැඩේ තේරුම් අරගෙනද ?:confused:
  11. <DNA

    Web cam help..

    වැඩ්ඩන් ගෙන් පොඩි උදව්වක් ඕනි මේකයි වැඩේ . android mobile phone එකකට external වෙබ් camera එකක් සෙට් කරලා phone එකේ cam එක වෙනුවට use කරන්න app එකක් තියෙනවද ? මේ cam එක video calls වලට support වෙන්නත් ඕනි :rolleyes: මම කියන්නේ phone එක web camera එකක් විදියට use කරන්න නෙවෙයි. phone එකේ cam එක...
  12. <DNA

    Micro Kyron..

    Micro Kyron එක second market එක මෙච්චර අඩු ඇයි ? මේ වාහනේ අව්ල්ද ? දාන්න අය පොඩ්ඩක් කියනවද ?:dull: https://ikman.lk/en/ad/micro-kyron-2008-for-sale-anuradhapura-10 https://ikman.lk/en/ad/micro-kyron-2008-for-sale-colombo-896 https://ikman.lk/en/ad/micro-kyron-2010-for-sale-gampaha
  13. <DNA

    Who is female singer..?

    මේ සින්දුව කියන ගායිකාව කව්ද ? මෙයාගේ තව සින්දු තියෙනවද ? SqAGBuBphaw t-QgLWgPZ9Y
  14. <DNA

    Camera Help !

    Photography කරන camera ගැන දන්න අයගෙන් help එකක් ඕන. මට ගන්න හොඳ cameraවක් කියපල්ල. මම බැලුවේ compact (bridge) type එකක් ගන්න. තව quality optical zooming තියෙන්න ඕන. view finder එකත් තියෙන්න ඕන.:yes: Canon තමා කැමති brand එක:cool: budget එක 75ක් වගේ.
  15. <DNA

    Lenovo ThinkPad !

    Lenovo Think-pad Laptops ගන්න තියෙන තැන් මොනවද කියල කියනවද ?:yes:
  16. <DNA

    Energy meter help !

    මේකයි සින් එක, අපේ ගෙදර current බිල වැඩි වගේ ! මට ගෙදර තියෙන electric බඩු වල වෙන වෙනම Energy consumption එක මැනගන්න ඕනි. එකට හරියන Energy meters (kW/h) meters ගන්න තැනක් සහ මිල ගණන් කොහොමද කියල කියනවද ? ලොකු උදව්වක් :yes:
  17. <DNA

    Automotive Journals HELP !

    මචන්ලා මට ලොකු උදව්වක් ඕනි මට Project එකක් කරන්න ඕනි Automotive Emission Testing ගැන ! මට එකට හොඳ accurate information ගන්න Automotive Journals ටිකක් හොයල දීපල්ලකෝ පිං සිද්දවෙයි :) මේ වැයම රජ වෙන්න නොව project එක ගොඩ දා ගැනිමටයි :baffled:
  18. <DNA

    Best Internet packages for Dongle

    මට dongle එකට දාගන්න හොද (ලාබ) Internet packages මොනවද කියල කියපල්ලකෝ :rolleyes: ඔය special data packages එහෙම දන්න එවන් කියපල්ලා
  19. <DNA

    Left hand Right hand vehicle differences

    මචන්ලා යුරෝපීයන් වාහනවල (BMW, VW, Benz ..etc) Left hand සහ Right hand වාහනවල (එකම model එකේ) බොඩියේ සහ අනෙක් කොටස් වලින් වෙනස් කම් එක්ක නිෂ්පාදනය වෙන කොටස් මොනවද ? උද: Dash board / power steering rack...
  20. <DNA

    Name for business !

    මගේ යාලුවෙක් පොඩි රෙදි business එකක් පටන්ගන්න යන්නේ ! Hand loom (අත් යන්ත්‍ර රෙදි පිළි) තමයි කරන්නේ , 100% cotton and made in Sri Lanka. මට ඕනි පොඩි උදව්වක් , මු කියනවා කඩවල් වලට බඩු දානකොට කඩවල් වලින් අහනවලු brand name එකක් ! මේකට හොද brand name එකක් කියපල්ලකෝ :yes:

    No contents