Macbook Air M1

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    Macbook Air M 1 එකක board එකේ Arrow key එකක අව්ලක් තියෙනවා. නිතරම කී එක ප්‍රෙස් වෙලා තියෙනවා. ලැප් එක shut down කරලා තියන්නත් බැ ආයේ on වෙනවා. මේක හදාගන්න අතුරුගිරිය මාලබේ කොට්ටාව මහරගම අවට හරි reamended place එකක් කියන්න.
    Thank you !
     
    • Like
    Reactions: Solo Rider

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,877
    1,678
    113
    wallawatta supun arcade eke thibba apple products repair karana place ekak.
    shop eke name mathaka na.
     
    • Love
    Reactions: <DNA

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    apple use karaddi repair karagatte Future world deela (employer authorized centre ekakata denna kiala Authorized repair centre eka future world SL wala)
     
    • Love
    Reactions: <DNA