මගේ යාලුවෙක් පොඩි රෙදි business එකක් පටන්ගන්න යන්නේ !
Hand loom (අත් යන්ත්‍ර රෙදි පිළි) තමයි කරන්නේ ,
100% cotton and made in Sri Lanka.
මට ඕනි පොඩි උදව්වක් , මු කියනවා කඩවල් වලට බඩු දානකොට කඩවල් වලින් අහනවලු brand name එකක් !
මේකට හොද brand name එකක් කියපල්ලකෝ