Left hand Right hand vehicle differences

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මචන්ලා යුරෝපීයන් වාහනවල (BMW, VW, Benz ..etc) Left hand සහ Right hand වාහනවල (එකම model එකේ) බොඩියේ සහ අනෙක් කොටස් වලින් වෙනස් කම් එක්ක නිෂ්පාදනය වෙන කොටස් මොනවද ?
    උද: Dash board / power steering rack...

    • Like
    Reactions: sudathmadusanka

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    අපේ මාමගේ පර්ජෝ 407 එකක් තියනවා...ඒකෙ සිග්නල් ලයිට් තියෙන්න වම් අතට...වයිපර් දකුණු අතට... වැදගත්ම දේ තමයි හෑන්ඩ් බ්රේක් ලීවර් එක තියෙන්නේ පැසෙන්ජර් සිට් එක ලග...ඒ කියන්නේ පසෙන්ජර් ට තමයි හෑන්ඩ් බ්රේක් අදින්න ලේසි...
     
    • Like
    Reactions: <DNA

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,613
    3,306
    113
    Bandarawela
    අපේ මාමගේ පර්ජෝ 407 එකක් තියනවා...ඒකෙ සිග්නල් ලයිට් තියෙන්න වම් අතට...වයිපර් දකුණු අතට... වැදගත්ම දේ තමයි හෑන්ඩ් බ්රේක් ලීවර් එක තියෙන්නේ පැසෙන්ජර් සිට් එක ලග...ඒ කියන්නේ පසෙන්ජර් ට තමයි හෑන්ඩ් බ්රේක් අදින්න ලේසි...

    Ape Actyon eketh ohomai. :D Handbrake nam normal.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මචන්ලා යුරෝපීයන් වාහනවල (BMW, VW, Benz ..etc) Left hand සහ Right hand වාහනවල (එකම model එකේ) බොඩියේ සහ අනෙක් කොටස් වලින් වෙනස් කම් එක්ක නිෂ්පාදනය වෙන කොටස් මොනවද ?
    උද: Dash board / power steering rack...

    ඇයි ඩ්‍රයිවින් සයිඩ් දොර.පවර් ශටර්ස්, පවර් මිරර්ස් (දොරටත් එනවා) එන්නේ දොරට

    ඒ වගේම සිට් වල, දොරට ඉහලින් එහෙම එයාර් බෑග් එනවනම් පැසෙන්ජර් එයාර් බෑග් ඩ්‍රයිවර් එයාර් බෑග් වෙනස් නේ. ඒ ඇරෙන්න දෙයක් නෑ. පැට්‍රල් කටනම් දෙපැත්තටම එනවනේ එක එක වාහන වල.. ආ අනික් සීන් එක. වයිපර් වැඩකරන පැත්ත වෙනස්. ඒ කිව්වේ ලෙෆ්ට් හෑන්ඩ් වාහනේ වයිපරේ නවතින්නේ ආර්ම් එක දකුනට ඇල වෙලා. රයිට් හෑන්ඩ් එකේ වමට ඇල වෙලා
     
    • Like
    Reactions: <DNA

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    dash board, power steering rack, pedal fix wena bars, AC componants, Power shutter switches and wiering,Air bags, Bonnet, Diky/fuel lid open switches, Wiper arms, Signals and wiper controls
     
    • Like
    Reactions: <DNA

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Steering Rack, Steering column
    Dashboard, Cluster, A/C EVAP, Heater Unit, Air Ducts, Blower Unit, Hoses and Pipes,Center console, Dash wiring harness, Dashboard Brackets, Sub Frames
    Accelerator Cable, Padel Set, Brake Hoses,
    Wiper assembly
    Fuel Filler Lid Opener, Trunk Opener switches, Levers, Cables, Handbrake/Parking Brake Lever assembly
    Door Panels, Power Window Harness, Main Switch,Switch Covers, Passenger Side Switch
    Gear Selector assembly(Automatic)
    Side Mirrors, Center Mirror, Headlamps
    Sun Visors, Curtain AirBags, Seats, Floor Carpet, ECU Brackets,

    blaah blaah blaah...
     
    Last edited:
    • Like
    Reactions: <DNA

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    රත්තරං;21308477 said:

    මචන්ලා මේකයි සිද්දිය අපේ අයිය කෙනෙක් ඔය වාහන වගයක් මස් කරලා එවන්න හදනවා උ ලංකාවට එනකොට එතකොට මෙහෙ වාහන වලට ගැලපෙන (Right hand drive ) parts ටික විතරක් දාන්න බැලුවේ :yes:

    එතකොට engine, gearbox, suspension වගේ දේවල් වෙනස් නෑ නේද ?
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මචන්ලා මේකයි සිද්දිය අපේ අයිය කෙනෙක් ඔය වාහන වගයක් මස් කරලා එවන්න හදනවා උ ලංකාවට එනකොට එතකොට මෙහෙ වාහන වලට ගැලපෙන (Right hand drive ) parts ටික විතරක් දාන්න බැලුවේ :yes:

    එතකොට engine, gearbox, suspension වගේ දේවල් වෙනස් නෑ නේද ?

    එතකොට බං නිකන් හරි පැත්ත මාරු කරනවනම් ස්ටියරින් වීල් කොලම්, පැඩල් සෙට් එකට එහෙම වෙනම රයිට් හෑන්ඩ් සයිඩ් එක ආයේ විදින්නත් වෙනවා නේද..:eek: ලෙෆ්ට් හෑන්ඩ් සයිඩ් එකේ ඔය සිදුරු වෙනම වහන්නත් වෙනවනේ..:confused:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන්ලා මේකයි සිද්දිය අපේ අයිය කෙනෙක් ඔය වාහන වගයක් මස් කරලා එවන්න හදනවා උ ලංකාවට එනකොට එතකොට මෙහෙ වාහන වලට ගැලපෙන (Right hand drive ) parts ටික විතරක් දාන්න බැලුවේ :yes:

    එතකොට engine, gearbox, suspension වගේ දේවල් වෙනස් නෑ නේද ?

    ඔව්. වෙනසක් නෑ.
    ආයි බොඩිපාට්ස් පුලුවන්නේ.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ

    එතකොට බං නිකන් හරි පැත්ත මාරු කරනවනම් ස්ටියරින් වීල් කොලම්, පැඩල් සෙට් එකට එහෙම වෙනම රයිට් හෑන්ඩ් සයිඩ් එක ආයේ විදින්නත් වෙනවා නේද..:eek: ලෙෆ්ට් හෑන්ඩ් සයිඩ් එකේ ඔය සිදුරු වෙනම වහන්නත් වෙනවනේ..:confused:

    :yes:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    එතකොට බං නිකන් හරි පැත්ත මාරු කරනවනම් ස්ටියරින් වීල් කොලම්, පැඩල් සෙට් එකට එහෙම වෙනම රයිට් හෑන්ඩ් සයිඩ් එක ආයේ විදින්නත් වෙනවා නේද..:eek: ලෙෆ්ට් හෑන්ඩ් සයිඩ් එකේ ඔය සිදුරු වෙනම වහන්නත් වෙනවනේ..:confused:

    සමහර පරණ වාහන වල දෙපැත්තේම තව් විදලම එනවලු
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    රත්තරං;21310133 said:

    Left hand traffic
    img486a2df54eaacf7cc0a801e701ed0d82_1_--_--_VOICEpnghigh.jpg

    Right hand traffic
    p1.jpg

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,138
    18,709
    113
    අදාල නෑනේ
    මචන්ලා මේකයි සිද්දිය අපේ අයිය කෙනෙක් ඔය වාහන වගයක් මස් කරලා එවන්න හදනවා උ ලංකාවට එනකොට එතකොට මෙහෙ වාහන වලට ගැලපෙන (Right hand drive ) parts ටික විතරක් දාන්න බැලුවේ :yes:

    එතකොට engine, gearbox, suspension වගේ දේවල් වෙනස් නෑ නේද ?

    Wahana mas karala ewanna thahanam neda. Owa karanna license deela thiyenne Micro ekatai thawa company ekakatai witharai
     
    • Like
    Reactions: <DNA