කාර් එකක් select කරගන්න help එකක්
මචන් අපේ අයියා car එකක් ගන්න යනවා ලක්ෂ 15 ක විතර ..
2001 න් උඩ use කරපු japan car එකක් තමයි බැලුවේ.
ගන්න හොද කාර් model එකක් කියපන්කෝ :sorry:
අවුරුදු 2ක් විතර පාවිච්චි කරල විකුණන්න තමයි අයිඩියාව්
hyundai h matic sonata,Nissan sefiro,Mazda familia, වලින් ගන්න...