1. Revollusion

    Firewall for ETCA - මේසය සහ මහපාර

    Firewall for ETCA - මේසය සහ මහපාර Firewall for ETCA - මේසය සහ මහපාර
  2. Revollusion

    CAR ගැටළු

    කොල්ලනේ, මට පොඩි ගැටළු කීපයක් තියෙනව කාර් රිපෙයාර් ගැන (1987 Mazda Familia ඒකක). මේවට විසඳුම් දන්න කව්රුහරි ඉන්නවනම් පොඩ්ඩක් කියල දෙන්න මට, පිං සිද්ධ වෙනව.. :) 1. මේ වගේ ඒකක ඉස්සරහ ෆෙන්ඩර් සයිඩ් කණ්නාඩි අයින් කරල ඉස්සරහ දොර 2ට වෙනම කණ්නාඩි 2ක් හයි කරන්න පුළුවන්ද? මෙන්න මේ වගේ...
  3. Revollusion

    HONDA GRAND CIVIC

    HONDA GRAND CIVIC 1990 ඒකක් තියෙනවා. බොඩිය අව්ලක් නෑ. 16-නම්බර්. ෆුල් ඔප්ෂන්. අැන්ජිම පේන තරමින් හොඳයි(හොඳටම චෙක් කළේ නෑ), සයිලන්සර් ඒකෙන් වතුර ඒන්න ටියුන් කරල තියෙන්නේ. කොම්ෆටබල් & හැන්ඩ්ලින් හොඳයි. 7.75 කට ගන්න ඒක පාඩුද?
  4. Revollusion

    බයික් ඒකේ පොත මීයො කාලා

    බයික් ඒකේ පොත මීයො කාලා මචංල මගෙ බයික් ඒකේ පොත මීයො කාල. අවුරුදු 2කට කලින් ෆිනෑන්ස් ගෙවල ඉවර කළා. ඒත් මගෙ නමට තවම හරවගත්තෙ නෑ. හැබැයි මම ෆිනෑන්ස් ගෙවල ඉවරයි ෆිනෑන්ස් closed කියල ෆිනෑන්ස් කොම්පැනිය දීපු ලියුම තියෙනව. දැන් මම කොහාමද අළුත් පොතක් මගෙ නමට ගන්නෙ මචං? 1. තවම රෙජිස්ටර්ඩ් ඔ්නර්...
  5. Revollusion

    ඉඩම් ගොඩකිරීම

    ඉඩම් ගොඩකිරීම මචං, මේකයි කතාව. ඉඩමක් තියෙනවා අක්කර බාගෙක විතර. පාරට මූණලාම තියෙන අඩි 40*50 කෑල්ල ‍‍ප්ලෑන් ඒකේ *දෙණිය* කියල දාල තියෙන්නෙ. මේ චූටි දෙණි කෑල්ල නිසා අක්කර බාගෙක ඉඩමෙ වටිනාකම බාල වෙලා. විකුණගන්නවත් විදියක් නෑ. දෙණිය හරහා ඉඩමට යන්න අඩි 10 පළල පාරක් හදන්න අවසර ගත්ත හෙන ගේමක් දීල...
  6. Revollusion

    ETCA දේශපාලන අැන්දවීම

    ETCA දේශපාලන අැන්දවීම _5nkSnC3hSc
  7. Revollusion

    NO ETCA - ඉට්කා හකුලනු !

    NO ETCA - ඉට්කා හකුලනු ! පසුගියදා කොළඹ පැවති විරෝධතා පාගමන සහ රැළිය පිළිබඳව අග්‍රමාත්‍යවරයා කල අපහාසාත්මක ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ සංගමයේ නිවේදනය. යෝජිත ETCA ගිවිසුමට විරෝධය පාමින් වෘත්තිකයින්ගේ එකමුතුව පසුගිය 11 වනදා කොළඹදී සංවිධානය කරන ලද සාමකාමී විරෝධතා...
  8. Revollusion

    EMS හරහා භාණ්ඩ

    EMS (Express Mail Service) හරහා වෙන රටකින් බඩු ගෙන්වන ඒක අාරක්ෂිතද? බඩු ඩැමේජ් වෙන්නෙ නැද්ද? ebay බඩු ඒවන්නෙත් EMS වලින්ද? ගිටාර් ඒකක් වගේ EMS හරහා ගෙන්නුවට අවුලක් නැද්ද?
  9. Revollusion

    Japan හෝ Singapore ඉන්න අය

    Japan හෝ Singapore ඉන්න අය මචං, මට ගිටාර් ඒකක් ගන්න ලොකු උවමනාවක් තියෙනවා. මම හොයන මොඩල් ඒක (EPIPHONE AJ-100CE) අඩුවටම තියෙන්නේ Japan & Singapore වල. :sorry: මේ රටවල් දෙකෙන් ඒකක ඉන්න කව්රුහරි මට ඒකට උදව් කරනවද? :dull: ළගදි ලංකාවට ඒනවනම් ඒ ඒන ගමන්ම ගේන්න පුළුවන්නම් තමයි ගොඩක්ම කැමති...
  10. Revollusion

    සුජී... දීපන් ෆෝන් එක ළමයෙකුට (REMIX)

    සුජී... දීපන් ෆෝන් එක ළමයෙකුට (REMIX) සුජී... දීපන් ෆෝන් එක ළමයෙකුට REMIX https://www.facebook.com/pattakolla/videos/450942755109322/
  11. Revollusion

    සන්ධාන ජාතික ලැයිස්තුව නම් කරයි

    සන්ධාන ජාතික ලැයිස්තුව නම් කරයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුව නම් කරනු ලැබීය. සරත් අමුණුගම, ඩිලාන් පෙරේරා, විජිත් විජිතමුණි සොයිසා, එස් බී දිසානායක, මහින්ද සමරසිංහ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, තිලංග සුමතිපාල, අංගජන් රාමනාදන්, එම් එල් ඒ එම් හිස්බුල්ලාහ්, මලිත් ජයතිලක, ෆයිසර් මුස්තාපා...
  12. Revollusion

    අබාන්ස් - වැල්ලවත්ත

    අබාන්ස් - වැල්ලවත්ත වැල්ලවත්ත අබාන්ස් සර්විස් සෙන්ටර් ඒකෙන් LG ටී.වී හදාගත්තු අය ඉන්නවද? ගොඩක් කල් යනවද හදන්න? මගෙ LG Ultra Slim 29" ටී.වී ඒක කැඩිලා. හදාගන්න තැනක් දන්නවනම් කියපන්කෝ.. :( FlyBack ඒක ගිහින්, හදන්න කෑලි නෑ කියල තැන් 2,3කින්ම කිව්වා.
  13. Revollusion

    ලාල් කාන්ත අස්වෙයි

    ලාල් කාන්ත අස්වෙයි ලාල් කාන්ත අස්වෙයි ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කේ ඩී ලාල් කාන්ත මහතා පුර්ණ කාලින වෘත්තීය සමිති කටයුතු සඳහා පළාත් සභා මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වු බව ජවිපෙ ආරංචි කියයි. පක්ෂයේ ආරවුලක් මත ඔහු අස් නොවු බවත් පක්ෂයේ කිසිම ආරවුලක් නැති බව ජවිපෙ පවසයි...
  14. Revollusion

    Land for Sale - Horana

    80 Perches 2.4 Km (5 minutes) to Horana Base Hospital 2.3 Km (5 minutes) to Sri Palee National School / Campus 2.5 Km (5 minutes) to Takshila Central College 3.2 Km (7 minutes) to Horana Town Next to the Bellapitiya Junction 190000/- per perch (Negotiable) PM IF INTERESTED :cool:
  15. Revollusion

    හොරණ බැල්ලපිටිය Help

    හොරණ බැල්ලපිටිය Help උඹ හොරණ බැල්ලපිටිය පැත්තේ ඉන්න බුවෙක් නම් මට කියපන්කො ඔය පැත්තෙ පාර අයිනෙන් ඉඩමක් ගන්නවනම් පර්ච් 1ක් කීයක් වගේ වෙනවද කියල?
  16. Revollusion

    අදහස් / පීළිතුරු අවශ්‍යයි - වාහන

    අදහස් / පීළිතුරු අවශ්‍යයි - වාහන ළමායි... මට මෙන්න මේ පැන වලට පිළිතුරු ඔ්නෙ.. :yes: . . . . . . . 1. කසාද බැඳපු, වාහනයක් නැති, ඉන්න ගෙදර ලක්ෂ 8ක 10ක වැඩ ඉතිරි වෙලා තියෙන, රස්සාවක් කරන ඒ්ත් බිස්නස් ඒකක් කරන්නත් අාස පොරකට (මං වගේ :yes:) ලක්ෂ 30ක් තිබුණොත් කොහාමද ඒ්ක වියදම් කරන්න ඔ්නෙ...
  17. Revollusion

    Night Vision කණ්ණාඩි?

    නියම (අැත්තටම රෑට පැහැදිළිව පේන) Night Vision කණ්ණාඩි ගන්න පුළුවන් කොහෙන්ද මචං? e-Bay ඒකෙන් 1ක් ගත්තා, මෙලා් රහක් නෑ.. කීයක් වෙයිද? ගන්න පුළුවන් කොහෙන්ද ?
  18. Revollusion

    Business Help-ගල් කොරියක්

    Business Help-ගල් කොරියක් මචංල, මට අඩු ගාණකට ගොඩාක් කල් ඉඳන් වහල තිබුණ ගල් කොරියක් සෙට් වුණා :) ළඟම නෑයෙක්ගෙන්. මැෂින් නම් මොකුත් නෑ. මේක මම පටන් ගන්න හදන්නෙ තව යාළුවො දෙන්නෙකුත් ඒක්ක. :) මේකෙන් ලාභයක් තියෙයිද මචං? ලාභයක් ගන්න මොනවද කරන්න පුළුවන්? මැෂින් ගන්න වෙයිද? නැතුව බැරි වෙයිද...
  19. Revollusion

    කාර් ද? ඩබල් කැබ් ද?

    කාර් ද? ඩබල් කැබ් ද? මචං, ලක්ෂ 15ක් 16ක් දීලා HONDA / TOYOTA / MAZDA කාර් ඒකක් ගන්න ඒකද හොඳ? :cool: නැත්නම් ඒ ගානටම තියෙන double cab ඒකක් වගේ මල්ටි පර්පස් වාහනේකට යන ඒකද හොඳ? ;) මේ වගේ (http://ikman.lk/en/ad/nissan-d-21-double-cab-1991-for-sale-gampaha) ඩීසල් / පෙට්‍රල් සෙකන්ඩ් හෑන්ඩ්...
  20. Revollusion

    Staff Service ප්ලීස්...

    කිරිවත්තුඩුව (හෝමාගම) ඉඳන් පුංචි බොරැල්ලට හරි බොරැල්ලට හරි යන Staff Service ඒකක් ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියපන්කෝ... මේවයින් ඒකක්... කිරිවත්තුඩුව-පුංචි බොරැල්ල / හෝමාගම - පුංචි බොරැල්ල /කිරිවත්තුඩුව-බොරැල්ල / කිරිවත්තුඩුව- ටවුන් හෝල්

    No contents