මචන්ලා අපේ ස්කෝලේ අපේ අවුරුද්දෙ OB සෙට් එක batch trip එකක් යන්න හිතන් ඉන්නවා ජනවාරි මුල වගේ. අපි හොයන්නේ උදේ ගිහිල්ලා හවස එන trip/outing එකක්. උබලා දන්න හොද තැන් මොනවාද තියෙන්නේ කොලඹ අවට උදේ ගිහින් හවස එන්න පුලුවන් තැන්
පීනන්න තැනක් තියෙන්න ඕනේ, swimming pool එකක් නම් වැඩිය හොදයි ගගකට වඩා...