මචෝ මගෙ යාලුවෙක්ගේ iPhone එකක් තියෙනවා. ඒකෙ WhatsApp දැන් අවුරුද්දකට ලංවෙලා තියෙන නිසා අර පොඩි ගානක් ගෙවන්න තියෙනවානේ. ඒක කරන හැටි දන්න කෙනෙක් ඉන්නවාද. මම iPhones ගැන එතරම් දන්නේ නැහැ. එයා එච්චර දන්නෙත් නැහැ. මේ WhatsApp payment එක කරන්න ඕන කොහොමද. iTunes හරහා කරන කතාවක් තමා මම දන්නේ. දන්න කෙනෙක් කියනවාද 
