රණවිරුවකුගේ වේදනාව
රිපෝස්ට්ද දන්නේ නෑ. එහෙමනම් සමාවෙන්ඩ ඕනේ.
විනාඩියක කාලයක් වැය කරලා මේක කියවන්න ...😔😔
"උසස් පෙළ පාස් වෙලා මම කොතලාවල ආරක්ෂක පීඨයට ගිහින් දෙවන ලුතිනන් වරයෙක් විදියට හමුදාවට එකතු උනේ අම්මලගෙ කැමැත්තට විරුද්ධව. මට සමාවෙන්න අම්මෙ,
ඔයාල ජීවිත කාලයම හම්බ කරපු සල්ලි වියදම් කරල මාව...