ලියානාර්ධෝ මොකා?

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලියානාර්ධෝ මොකා?

    18034171_10211574342567849_439106227754078000_n.jpg

    කවුද යකෝ මෙහෙම නම් දාන්නේ?​
     
    • Like
    Reactions: netsurfer

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    18034171_10211574342567849_439106227754078000_n.jpg

    කවුද යකෝ මෙහෙම නම් දාන්නේ?​

    සිංහල වත් බැරි උන් ඕව ඩිසයින් කරනව ඇත්තේ

    ඔව ගොඩක් කරන්නෙ ටැමිල් අයනෙ. උං සද්දෙට තමා ලියන්නෙ.

    හැමෝම එහෙම නෑ බං ..සමහර වඩේ පඩයෝ නම් ඔව්වා ඔහොම ලියනවා ඇති හැබැයි නාලන්දේ කොල්ලො දෙන්නෙක් පිලියන්දල ඉන්නවා ඕවා ඩිසයින් කරන සබ්ටයිටල් දාලා සීඩී ගහන:yes: උන් නම් ලෙසටම කරනවා සීන් එක අකුරක් නෑර බලලා