I'm new to web development and has some problems regarding Web Hosting.
Could anyone explain me these things ... ;)
1. අපි හදපු web site එකක් (පොඩි testing level එකේ එකක්) host කරන්න 100mb වගේ web space දෙන hosts ල ඉන්නවද?
2. අපි ඒ වගේ hosting site එකක online register උනාට පස්සෙ අපේ Website එක...