1. Chaulan

    කතරගම කිරිවෙහෙර පන්සලේ හෝ දේවාලේ ඇති පුජš

    කතරගම කිරිවෙහෙර පන්සලේ හෝ දේවාලේ ඇති පුජš කතරගම කිරිවෙහෙර පන්සලේ හෝ දේවාලේ ඇති පුජාවන් පවත්වන වේලාවන් ගැන දන්නා අය ඉන්නවනම් පොඩ්ඩක් කියපල්ලකෝ මචන්ලා. සතියේ දවස් වල, සති අන්තයේ එකම වෙලාවල් වලටද පූජාව තියෙන්නේ?
  2. Chaulan

    පොතක් මුද්‍රණය ගැන අදහසක්

    පොතක් මුද්‍රණය ගැන අදහසක් පොඩි අදහසක් තියෙනවා, scan images විදියට තියෙන පොතක් (පිටු 200), අතට අහුවෙන පොතක් විදියට සකස්කර මුද්‍රණය කර නොමිලයේ බෙදා දෙන්න. දැනට available images වල ගුණාත්මක භාවය අඩු නිසා අපහු සිංහලෙන් ටයිප් කරන්න වෙයිද? නැතිනම් වෙන විකල්පයක් තිබේද?
  3. Chaulan

    parallel computing help

    parallel computing karapu aya innawada? pthreads OpenMP CUDA walin program liyapu aya ane loku help ekak machanla :sorry:
  4. Chaulan

    චොකලට් විකිනීමට ඇත

    චොකලට් විකිනීමට ඇත පාර්ට් ටයිම් බිස්නස් එකක් විදියට පොඩි ට්‍රයි එකක් දෙන්න බැලුවේ, England වලින් ගෙන්නපු quality චොකලට් product තියෙනවා 200g එකක් රු 790.00 ට විකුනනවා. ගන්න අය ඉන්නවනම් කියන්න. නත්තල් එහෙම සමරන අයව තමයි target කලේ accessible area eka Colombo these are the available brands...
  5. Chaulan

    ඉතාම මෑතකදී ස්ලැබ් එකක් දාපු කෙනෙක් සිටී&#3503

    ඉතාම මෑතකදී ස්ලැබ් එකක් දාපු කෙනෙක් සිටී&#3503 ඉතාම මෑතකදී ස්ලැබ් එකක් දාපු කෙනෙක් සිටීද? වර්ග අඩියකට කීයක් ගන්නවද බන්? මගේ ගෙදර ස්ලැබ් එක 687 sqft එත් contractors ල කියන්නේ 1000 sqft වලටලු ගණන් හදන්නේ, කුලිය 150,000 කිව්වා. මේ ගාන සාදාරණයිද බන්? මට මේ ගැන idea එකක් නෑ, එකයි thread එකක් දැම්මේ...
  6. Chaulan

    ලඟදි බ්ලොක් ගල් ගත්ත කව්රුහරි ඉන්නවද?

    ලඟදි බ්ලොක් ගල් ගත්ත කව්රුහරි ඉන්නවද? ලඟදි බ්ලොක් ගල් ගත්ත කව්රුහරි ඉන්නවානම් එක ගලක cost එක කියපල්ලකෝ බන්. strength එක අඩුයිද බන් දැන් බ්ලොක් ගල් වල? area = වත්තේගෙදර-පන්නිපිටිය range එකේ ස්තුතියි :yes:
  7. Chaulan

    සතුටින් ඉන්න එවුන් සිටීද?

    සතුටින් ඉන්න එවුන් සිටීද? අපිට ජීවිතේ හැමදේම ලැබෙන්නේ නැනේ. එහෙමයි කියලා අපි බලාපොරොත්තු නැතිව ජීවත් වෙන්නෙත් නෑනේ. ඒ කාලේ හිතේ තිබුණ ගොඩක් හීන/ආසාවල් කැපකරලා දැන් වෙන හීන/අසාවල්/දේවල් එක්ක ජීවත් වෙන අයත් ඕනේ තරම් ඇතිනේ... මොන දේ කොහොම උනත් අන්තිමට ඒ විඳපු, විඳවපු අත්දැකීම් එක්ක ජීවත් වෙන අපි...
  8. Chaulan

    බොන්සායි කරපු අය සිටීද?

    බොන්සායි කරපු අය සිටීද? දැන් මේකයි කේස් එක, එළකිරියේ බොන්සායි ගැන තෙරෙඩ් එකක් දැකලා, මාත් පොඩ්ඩක් ට්‍රයි කලා.. situation ඈස් ඇට් 31-08-2017 එක මෙහෙමයි. (සති 3ක් වගේ පැලේ හිටවලා) මේක කුබුක් පැලයක්... මම මේ බොන්සායි scene එකට අලුත්. මේක ගැන දන්නා කෙනෙක් ඉන්නවානම් දැන් තත්වය සොචනියද, සතුටුදයකද...
  9. Chaulan

    your age and your current mode

    සහෝදරවරුනි, ඔබගේ වයස් සීමාව සහ ඔබගේ දැන් හිතේ තියෙන ලොකුම බලාපොරොත්තුව. 0-18 = 1 19-24 = 2 25-30 = 3 30+ = 4 මෙය බලාපොරොත්තු නොමැති, බලාපොරොත්තු/හීන අතරේ පැටලිලා ඉන්න එළකිරි කොල්ලොන්ට, අලුතින් දෙයක් පටන් ගන්න, නවත්තපු හීන ආපහු ඇත්තක් කරන්න, මේකේ වැටෙන comments...
  10. Chaulan

    විනෝදාංශයක් ලෙස swimming කරන අය?

    විනෝදාංශයක් ලෙස swimming කරන අය? විනෝදාංශයක් ලෙස swimming කරන අය ඉන්නවද? නුගේගොඩ, කොට්ටාව අවට හොද කියලා හිතෙන swimming pools මොනාද, ඔබතුමන්ලා යන? membership වගේ ඒවා තියෙනවද බන්? :confused::confused::confused::confused:
  11. Chaulan

    languages you fluent

    what are the languages you guys fluent, other than these three languages. සිංහල (අපේ මව් භාෂාව) English (සුද්දා peoples' stuff) தமிழ் (google translator එකෙන් ගත්තේ දෙමල දන්නේ නැති නිසා) Curious to know :) :shocked::shocked::shocked: further Added: මිනිස්සු communicate කරන්න බාවිතා කරන...
  12. Chaulan

    උණවටුන jungle beach ?

    උණවටුන jungle beach ලගකදී ගියපු එළකිරි කස්ටිය සහ දන්න කියන අය පොඩ්ඩක් විස්තර කියන්න ගෙදර කට්ටිය එක්ක ගිහින් පොඩ්ඩක් විනෝද වෙලා එන්න හොදයි ද එතන? :rofl::rofl::rofl::rofl: ලගකදී ගිය කව්රුත් නැද්ද? නොදන්නා නිසා විස්තර අසා දන ගැනීමට සිතුවෙමි
  13. Chaulan

    movement detector alarm circuit ?

    කව්රු හරි මෙහෙම alarm circuit එකක් හදපු කෙනෙක් ඉන්නවද? පොඩ්ඩක් හදන විදිය ගැන අදහසක් ගන්න :)
  14. Chaulan

    හෙල්ප් call recording app in nexus 5

    nexus 5 තියෙන call recording app එකක් පාවිච්චි කරන කව්රුහරි ඉන්නවද බන් හරියට වැඩ කරන?? :( :( බුම්ප් එකක් හරි දාගෙන යමල්ලකෝ පොඩි එකාගේ ආසාවනේ :)
  15. Chaulan

    bike insurance help

    fz ekak insurance karanna hoda compnay ekak kiyapallako machanla. . . kalin karala thibbe corporate eke :( , :rolleyes::rolleyes:
  16. Chaulan

    5.1 එකක් ගන්න help

    5.1 surround sound speaker set එකක් ගන්න, දන්න කියන අය පොඩි උදව්වක් දියල්ලකෝ මචන්ලා හොඳ බ්‍රෑන්ඩ්එකත් & ලඟදි ගත්තා නම් price එකත් :) thank You :)
  17. Chaulan

    මේ bike 3 න් හොඳ bike එකක් kiyapanko මචන්ලා

    මේ bike 3 න් හොඳ bike එකක් kiyapanko මචන්ලා Yamaha Ray Honda Dio Hero Pleasure මේ bike 3 න් හොඳ bike එකක් kiyapanko මචන්ලා
  18. Chaulan

    THRONE RUSH facebook game help

    Throne rush කියලා facebook එකේ game එකක් තියෙන්නේ,, එකේ hack එක download කරන්න survay එකක් complete කරන්න කියලා popup වෙනවා, කොච්චර කලත් හරි යන්නේ නෑ නේ,, අනේ අර .rar file එක කව්රු හරි download කරලා දියල්ලකෝ මචන්ලා link eka http://gotgamecheats.net/file/0T93l8
  19. Chaulan

    BIT semester 1 DIT certificate eka gana help

    පොඩි හෙල්ප් එකක් දියල්ලකෝ මචන්ලා, මේ පාර BIT එකේ අර අව්රුද්දක් complete කලාම දෙන certificate එක ගත්ත අය හරි මේ පාර ගන්න ඉන්න අය හරි ඉන්නවද, එකේ dress code එක ගැන දැන ගන්න,

    No contents