බොන්සායි කරපු අය සිටීද?
දැන් මේකයි කේස් එක,
එළකිරියේ බොන්සායි ගැන තෙරෙඩ් එකක් දැකලා, මාත් පොඩ්ඩක් ට්‍රයි කලා..
situation ඈස් ඇට් 31-08-2017 එක මෙහෙමයි. (සති 3ක් වගේ පැලේ හිටවලා)
මේක කුබුක් පැලයක්...
මම මේ බොන්සායි scene එකට අලුත්.
මේක ගැන දන්නා කෙනෙක් ඉන්නවානම් දැන් තත්වය සොචනියද, සතුටුදයකද කියන්න...
suggestions are most warmly welcome, even criticism

Last edited:

. ශ්‍රී ලංකා බොන්සායි සංගමෙන් ගහපු බිගිනර් ගයිඩ් එක....