පෙසිමිස්ට් ගෙ රෙප් කපපු යාලුවා වෙත....
ඔයා පෙසිමිස්ට් ගෙ රෙප් කපල තියනව සින්හල අකුරු වලින්...
එත් යාලුවෙ සින්හල අකුරු වෙලින් ලිව්වම ලියපු එකෙන් හරි පොඩ්ඩයි පෙන්නෙ...
ඔයා සමහර විට ලොකු මසෙජ් එකක් ඩාන්න ඇති..
ඔයාට එක පී එම් කරන්නත් බැහැ කියල මට තෙරෙනව...
එ මැසෙජ් එකම ඉන්ස්රිසි අකුරු වලින්...