curfew arrest ??

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    pare giyoth arrest karanawada bn ?

    atm ekakata yanna one salli ganna...

    pain yannada ? bicycle ekaka yannada ?

    kohoma giyath arrest karanna puluwanda police unta ?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    සුදු Shirt එකක් කලු කලිසමක් ඇදලා යට කරලා කොණ්ඩෙ පීරගෙනම පලයන් ලේසියිනේ බං
     

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    mn nam cycle eke kaduwela boc bank ekata giya.. check point tibba.. wahana nathara kalata cycle eka nathara kale ne.. yana hema wahanayakma check karanneth ne. salli ganna atm, bank walata yan puluawn.. salli epai foods,vegetable ganna.. lagata elawalu lorry awath...

    Aniwa mask ekak dagena or lensuwak bedagena yanna..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    සුදු Shirt එකක් කලු කලිසමක් ඇදලා යට කරලා කොණ්ඩෙ පීරගෙනම පලයන් ලේසියිනේ බං

    :rolleyes:

    mn nam cycle eke kaduwela boc bank ekata giya.. check point tibba.. wahana nathara kalata cycle eka nathara kale ne.. yana hema wahanayakma check karanneth ne. salli ganna atm, bank walata yan puluawn.. salli epai foods,vegetable ganna.. lagata elawalu lorry awath...

    Aniwa mask ekak dagena or lensuwak bedagena yanna..

    kohomada prove karanne atm ekata mama yanne kiyala,,,?
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,758
    2,852
    113
    Atm එකට ලඟයිනම් ශේප් එකේ ගිහින් වරෙන් ඇහුවොත් කියපන් සල්ලි ගන්න යන්නේ කියලා ගොඩක් දුර යන්න වෙනවනම් ලියුමක් ලියාගන පලයන් කාරනය යන දිහාව වෙලාව වාහන අංකය දාලා පොලීසියට උන් එකේ සයින් එකක් දාලා දෙනවා අවසර දීලා
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    Ehema allan na yako. Mask ekak dagena palayan. Tho amu kupadiyek wage nam kudalan yai :P laga patha nam cycleka ekaka hari payin hari palayan baya nam :P


    mask orලේන්සු බැදන් යන්න එපා. මේ විදියට පලය. ලොවෙට් උඹව අල්ලන්න තිය ළඟටවත් එන එකක් නෑ




    avatar494097_56.gif
     

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    alluwoth ube ID eke address eka balai.. Adderss eke idan lagama ATm eka or bank pass karala wena kohehari yanwa kiyala denunoth arrest karai.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    පයින් යනවානම් කොහෙත්ම අවුලක් නෑ... වාහනෙ යනවා නම් කියල ශේප් එකේ යන්න පුලුවන්.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    NIC එකේ අංක බලන්නේ නැද්ද ? මම දැක්කා ඊයේ News වලට අනුරාධපුරේ පොලිස් කාරයෝ දෙන්නෙක් මිනිහෙක් Id ගැන අහලා බයිනවා