වත්මන් නව රජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින සියයේ වැඩපිළිවෙළ යටතේ පොරොන්දු වූ පරිදි සෑම පුද්ගලයෙකුට අන්තර්ජාල සම්බන්ධතාවයක් සමඟ රටපුරා නොමිලේ අන්තර්ජාල (වයි-ෆයි) පහසුකම ලබාදීමටත් ඒ සඳහා “වයි-ෆයි කලාප” 1,000 ක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව රටේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන...