IT කරන උන් වරෙල්ලා
මචංලා අයි.ටී ෆීල්ඩ් එකේදි ගොඩක් උන් කියන දෙය්ක තමා නම ගිය අයි.ටී කම්පැණීස් වල ජොබ් කරනවානම් එක්කෝ මොරටුව නැත්තම් කොළඹ යුනිවර්සිටි එකෙ එකෙක්ම වෙන්න ඕනේ කියලා .ඒ වගේම තව ප්රශ්නයක් තියෙනවා .ඒ තමා මේ ඩිග්රී එක අරගෙන යන් අයගේ ස්ටාර්ටින්ග් සැලරි එක කොච්චරද ? ඒ කියන්නේ ෆ්රේෂර්...