1. androidsuperstar

    Calcey software company

    Calcey system administrator salary range gena danna kauruhari innawada? work karana kenek innawada? :eek:
  2. androidsuperstar

    Iphone 14 Iphone 14 pro

    Iphone 14 or 14 pro මොකක්ද මේ Battery ප්‍රස්නේ කාගෙහරි phone වල Battery ප්‍රස්නයක් ආවද :no:
  3. androidsuperstar

    Rechargeable Toy Jeep

    Rechargeable Toy Jeep ගණන් කොහොමද ? ගත්ත කවුරුහරි ඉන්නවද ? මේවගේ එකක්ද හොද ? ගත්ත තැනත් එක්කම Price එකත් දාගෙන යන්න :yes:
  4. androidsuperstar

    Questions උබලගේ පඩිය

    මචන් උබලගේ Salary කියාද? HR, IT, Finance, Sales, කරන උන්ගේ, කැමැති උන් දාපල්ලා . මේ යන විධියත් එක්ක උබල ගන්න පඩියෙන් ගේමක් ගහගන්න පුලුවන්ද ඉතුරුවක් තියෙනවද? :rolleyes:
  5. androidsuperstar

    SLT Loyalty Data 2021

    ජනවාරි 1 වෙනිදා වෙද්දි DATA වැඩිවෙන්න ඕන නේද? තාම වැඩිවෙලා නැනේද මචන්ලා :unsure:
  6. androidsuperstar

    මොකක් හරි JOB එකක් තිබ්බොත් ලොකු උදව්වක්

    මන් දන්න අයියා කෙනෙක් මචන් කොවිඩ් සින් එක නිසා job එක නැති වෙලා අන්ත අසරණ වෙලා ඉන්නේ ලමයි දෙන්නෙක් ඉන්නව පොරට. කාට හරි පුලුවන් නම් job එකක් හොයල දෙන්න ලොකු පිනක් මචන්. බුවා නට්ටෙටම වැටිල ඉන්නේ. රියදුරු job එක තමා කලින් කරල තිබ්බේ. දන්න කෙනෙක් ඉන්නවනම් දෙන්න ලොකු පිනක්. :(
  7. androidsuperstar

    Harry potter sinhala dubbed movies

    kagawahari tyenawanm download link ekak or upload karala dipanko net eke hemathenama beluwa kohewat ne hoyaganna tyena hema file ekama delete karala.. tyena ekek dapanko meke ... :yes::yes: Rep denu lebe... ;)
  8. androidsuperstar

    බාබර් කෙනෙක් අවශයි

    බාබර් කෙනෙක් අවශයි කොහුවල සැලෝන් එකකට බාබර් කෙනෙක් ඕන කරනවා වැ ඩ දන්නා කෙනෙක් වෙන්න ඕන. තනියෙන් කරගෙන යන්න තියෙන්නේ. ගාන කතා කරගන්න පුළුවන් .. :yes: urgent needed machan. My telephone number : 0711060573
  9. androidsuperstar

    VAT 69 1L Bottle

    VAT 69 1L Bottle 4k tyenawa ikmanta denna hithagena inne. kalin demma post ekak hari gye ne.. ganna ekek innawanm kyapan gananakata awoth denawa. :D:D
  10. androidsuperstar

    Iphone 7 128GB Sell

    mekata monada maru karanna tyena mobile. phone and charger only. original mobile :yes::yes:
  11. androidsuperstar

    VAT 69 sell

    VAT 69 bottle 4k tyenawa ganna ekek innawanm kyapan adama denawa. Pm ekak danna price ekai collect karanna puluwan place ekai ewanm
  12. androidsuperstar

    Colombo to Badulla night mail Train Booking

    මචන් මට ඇ ල් ල යන්න හිතාගෙන ඉන්නේ next month .. night mail එක book කරලා යන්න කියල හිතාගෙන ඉන්නේ. night mail එකේ Night Mail 1st class berths ගිහින් තියෙන කවුරුහරි ඉන්නවද? :oo: ඉන්නවනම් තොරතුරු ටිකක් දාපන්කෝ .. photos මොනාහරි තියෙනවනම් upload කරන්න.:rolleyes: යන හෙමොටම උදව්වක් වෙන විදියට.. :):)...
  13. androidsuperstar

    Prison Break TV Series

    machan kagawahari meke link ekak tyenawa dapanko season 2 idan ona.. season 1 download kala.. meka sehenna patta gehuwa eth ayet balanna asai.. tyena ekek dapanko salakanawa :yes::yes:
  14. androidsuperstar

    Air cooler or Exhaust fan

    air cooler ගැ න Exhaust fan ගැ න thread යනවා දැ ක්ක එත් හරියට ඒ ගැ න සදහනක් නැ හැ . thread එකෙන් පස්සේ update මුකුත් හොයාගන්න නැ හැ. මේ දවස්වල රස්නෙට AC ඇරෙන්න වෙන විසදුමක් දන්නා අය පොඩි help එකක් දෙන්න .. Exhaust fan price Rs. 3000-7000 වගේ මේක සෙට් කරන්න විදියක් තියෙනවද wall...
  15. androidsuperstar

    මචන් මගේ අත පනිනවා

    මචන් මගේ අත පනිනවා මේක ගොඩක් කල් ඉදන් තියෙන ප්‍රශ්නයක් shoulder එකෙන් අ ත යටට පනිනවා . තව කාටද මේ isue එක තියෙන්නේ එහෙම තිබිල බෙහෙත් ගත්ත කෙනෙක් ඉන්නවද ? ලෙඩේ හොද උනාද ? දන්නා කෙනෙක් help එකක් දෙන්න :yes::yes: නෙත්නම් bump එකක් හරි දාගෙන යන්න
  16. androidsuperstar

    Rangiri Sri Lanka

    Rangiri sri lanka media eke IT interview ekakata call kala mata.. eke work karana kenek innawada? mata salary gena denaganna ona.. place eka hodaida? ewage dewal.. danna ekek innawanam help ekak dapanko heta interview eka bn :( mage job role eka help desk support media web site eka ...
  17. androidsuperstar

    Riverston Places & holiday homes

    Riverston yanna hitan inne next month kalin gya kattiya innawanm inna place ekak place eke budget wagema contact number ekak tyenawam danna. balanna gya place tikat share karanna puluwan nam loku help ekak. rep denu lebe ..:yes:
  18. androidsuperstar

    Dan Bilzerian

  19. androidsuperstar

    2017 vitz F grade

    podi wedak patan gatta puluwan widiyata support ekak denna machanla.. meke me business eka lokuwatama karana ayat innawa eyalagenut helps hope karan wede karanne.. :yes::yes: FOR SALE Price Rs.40,75,000.00 2017 vitz F grade 1050 km Sefty pak/ back cam / power windows/ power steering/air bag/...
  20. androidsuperstar

    RoHith Sharma Leak

    Hithadara kukulani News ekak yanawa me pilibadawa oba sathuwa athi videos share karanna... Link eka dapiyaw... :)

    No contents