SLT Loyalty Data 2021

androidsuperstar

Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    ජනවාරි 1 වෙනිදා වෙද්දි DATA වැඩිවෙන්න ඕන නේද? තාම වැඩිවෙලා නැනේද මචන්ලා :unsure:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,758
    31,579
    113
    okun wadi karema naha giya march wala indala, mase gane wadi wenna ona
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,615
    2,841
    113
    ඕක Auto වැඩි වෙන්නේ නෑ දන්න තරමින් . Bonus Data section එකේ සැරින් සැරේ check කරලා බලන්න. Button එකක් තියෙයි Data update කරන්න. ඒක click කරලා මාසෙන් මාසෙට හරි දෙකෙන් දෙකට හරි අපිට update කරගන්න තියෙන්නේ (ඔය option එක එන වෙලාව තාම හිතාගන්න බෑ :dull:)

    1609511954116.png
    Photo credits : mayadmax

    Last edited:

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    ඕක Auto වැඩි වෙන්නේ නෑ දන්න තරමින් . Bonus Data section එකේ සැරින් සැරේ check කරලා බලන්න. Button එකක් තියෙයි Data update කරන්න. ඒක click කරලා මාසෙන් මාසෙට හරි දෙකෙන් දෙකට හරි අපිට update කරගන්න තියෙන්නේ

    Mata kalin idanma tibbe 5.6 GB tamat change wela ne
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,615
    2,841
    113
    Na machan. mat beluwa now ahema option ekak ne.
    ඔය option එක එන වෙලාව තාම හිතාගන්න බෑ. මට මාස 2න් 2ට වගේ ආවේ. ඇවිල්ලා නැතිවෙනවද දන්නෙත් නෑ :dull:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    ඕක Auto වැඩි වෙන්නේ නෑ දන්න තරමින් . Bonus Data section එකේ සැරින් සැරේ check කරලා බලන්න. Button එකක් තියෙයි Data update කරන්න. ඒක click කරලා මාසෙන් මාසෙට හරි දෙකෙන් දෙකට හරි අපිට update කරගන්න තියෙන්නේ (ඔය option එක එන වෙලාව තාම හිතාගන්න බෑ :dull:)

    View attachment 108140
    Photo credits : mayadmax

    mehema deyak denan hitiye nene
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඕක Auto වැඩි වෙන්නේ නෑ දන්න තරමින් . Bonus Data section එකේ සැරින් සැරේ check කරලා බලන්න. Button එකක් තියෙයි Data update කරන්න. ඒක click කරලා මාසෙන් මාසෙට හරි දෙකෙන් දෙකට හරි අපිට update කරගන්න තියෙන්නේ (ඔය option එක එන වෙලාව තාම හිතාගන්න බෑ :dull:)

    View attachment 108140
    Photo credits : mayadmax

    ඕක හදිසියෙන් එන්නේ බන්....මට ආවේ එක පාරයි,ගිය අවුරුද්දටම...
     
    • Like
    Reactions: chamara4hera

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,758
    31,579
    113
    ඔය option එක එන වෙලාව තාම හිතාගන්න බෑ. මට මාස 2න් 2ට වගේ ආවේ. ඇවිල්ලා නැතිවෙනවද දන්නෙත් නෑ :dull:
    ohoma magulak pennanne nahane. maseta 9.4 GB thiyanawa eka giya march wala indalama ochcharai. wadi wenne naha. yatin button naha.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඕක Auto වැඩි වෙන්නේ නෑ දන්න තරමින් . Bonus Data section එකේ සැරින් සැරේ check කරලා බලන්න. Button එකක් තියෙයි Data update කරන්න. ඒක click කරලා මාසෙන් මාසෙට හරි දෙකෙන් දෙකට හරි අපිට update කරගන්න තියෙන්නේ (ඔය option එක එන වෙලාව තාම හිතාගන්න බෑ :dull:)

    View attachment 108140
    Photo credits : mayadmax

    මෙහෙම එකක් ඇහුවෙත් අද.
    TFS

    ps: එක අතකට එහෙම කරන එක කොලේ වහලා ගහන වංචාවක්නෙ...
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    machan aluth slt customersla masa keeyenda loyalty data labenne

    ekanam danne ne. Godak unta ohoma option ekak ne. oka ena time ekak kyannat berinam work karana kenekta oka karaganna wennema ne. SLT ekata individual complain karamu. ethakota manual hari un wedi karanna ona neda?
     
    Last edited:
    • Like
    Reactions: netnet