Rechargeable Toy Jeep ගණන් කොහොමද ?
ගත්ත කවුරුහරි ඉන්නවද ?
මේවගේ එකක්ද හොද ?
ගත්ත තැනත් එක්කම Price එකත් දාගෙන යන්න
ගත්ත කවුරුහරි ඉන්නවද ?
මේවගේ එකක්ද හොද ?
ගත්ත තැනත් එක්කම Price එකත් දාගෙන යන්න


Math dawas ganak baluwa. 15000 tibba ewa dan 80,90 kiyanawa. dan wikinenne nathuwa discount dala denawa, loku ganak dila aran nam terumak na banRechargeable Toy Jeep ගණන් කොහොමද ?
ගත්ත කවුරුහරි ඉන්නවද ?
මේවගේ එකක්ද හොද ?
ගත්ත තැනත් එක්කම Price එකත් දාගෙන යන්න
View attachment 183493
owa dan 40k 50k wenawa neda
anika oke rodha palstic nisa eliye yanna puluwanda?
මේ දවස් වල එතන කඩවල් වල, පිට තැන් වලට වඩා ගණං ටිකක් වැඩියෙන් යනව, කොටුවෙ වෙන තැන් වලට වඩානං එතන අඩුයි තමයි....එළියේ යන්න පුළුවන්.මන් ගත්තා පිටකොටුවේ මල්වත්ත පාරේ කෙලවරින්. එතන තමා අඩුම යන්නේ. දැන් මාස 10 ක් වගේ .එතකොට 27ක් උන.
තාර පාරේ පදින්නේ.එහෙම රෝද අවුල වෙන්නේ නෑ.
රබර් රෝද තියෙන ඒවත් තියෙනවා.
එක ඒ කාලේ 60000 ක් වගේ උන