1. Zeus

    Hi !

    :) මම මේකට ආවේ 2007 දී ඔයාලා?
  2. Zeus

    අපි කියවිය යුතු බෞද්ධ පොත් මොනවද?

    ප්‍රශ්න දෙකක් තියෙනවා 1) මචං බෞද්ධයෙක් විදිහට කියවිය යුතු පොත් මොනවද? මම අහන්නේ එක එක්කෙනා ලියපුවා නෙවෙයි අපේ බෞද්ධ සාහිත්‍යයේ බුදුන්ගේ දේශනාවන් තියෙන ඒවා ගැන ත්‍රිපිටකය ධම්මපදය පිරිවානා පොත් වහන්සේ 550 ජාතකය තව මොනවද? ඊලඟ ප්‍රශ්නය 2) මේ අතරින් අට්ටකතා (මං හිතන්නේ අටුවා කියන්නේ...
  3. Zeus

    අසල්වැසියන් න්‍යෂ්ථීක බලවතුන් වුණ හැටි !

    අසල්වැසියන් න්‍යෂ්ථීක බලවතුන් වුණ හැටි !
  4. Zeus

    ඉස්ලාම් ලෝකයේ අදේවවාදීන් !

    ඉස්ලාම් ලෝකයේ අදේවවාදීන් !
  5. Zeus

    Amazing Israel Part 7 - Israeli Air Force

  6. Zeus

    පිබිදෙන සෞදි අරාබිය !

    පිබිදෙන සෞදි අරාබිය ! පහුගිය නොවැම්බර් මාසයේදී හදිසියේම සෞදි ඇමතිවරු, ව්‍යාපාරිකයෝ විතරක් නෙවෙයි කුමාරවරු පවා ඇතුළු 500 ක් විතර හිරභාරයට ගන්නවා. මිනිස්සු පැනලා යන එක නවත්තන්න සෞදියේ සියලුම privet jets ගුවන්ගත වෙන එක තහනම් කරනවා. හොඳම වැඩේ කියන්නේ මෙයාලව ගිහිල්ලා දාපු හිර ගෙදර තමයි...
  7. Zeus

    උතුරු කොරියාවේ අලුත් සෙල්ලම

    උතුරු කොරියාවේ අලුත් සෙල්ලම Kim Jong-un දිහා බලපු ගමන් පේන්නේ පිස්සං කොටුවෙන් පැනලා රජ පුටුවේ ඉඳගත්තු කෙනෙක් වගේ. නමුත් මෙයා සාර්ථකව මුළු ලෝකයම රවට්ටපු විශිෂ්ථ දුර දක්නා නුවණ තියෙන නායකයෙක්. කතාව කෙටියෙන් මෙහෙමයි උතුරු කොරියාව ඒ කාලෙ ඉඳන්ම කළේ කඩාකප්පල්කාරී වැඩ. පහුගිය අවුරුද්දෙ...
  8. Zeus

    Supergun වල කතන්දරේ !

    1918 මාර්තු 22 පළවෙනි ලෝක යුධ සමයක දවසක පැරිස් නුවර එකපාරටම පිපිරීමක් වුණා. “ මෙච්චර ඈතින් තිබිලත් පැරීසියට කොහොමද යුද්ධය ආවේ ? ” කියන එක හැමෝටම ලොකු ප්‍රශ්නයක් උනා. සමහරු අහසේ යන ජර්මානු planes බලන්න එළියට බැස්සා. මොකද තමන්ට සතුරු ජර්මනියේ සටන් පෙරමුණ තිබුණෙ 120km ක දුරකින්. මෙච්චර...
  9. Zeus

    Amazing Israel Part 6 - Worlds most secured Airline !

    Amazing Israel Part 6 - Worlds most secured Airline ?? ! - ලෝකයේ ආරක්ෂිතම ගුවන් සේවය ???? - ඊශ්‍රායල ගුවන් යානයක් කෑලි වලට පුපුරලා යනවා දකින්න කැමති මිනිස්සු මිලියන ගනනින් මේ ලෝකෙ ඉන්නවා. පුංචි යුදෙව් රටක් වන මෙයාලගෙ වටේ ඉන්න මුස්ලිම් රටවල් කවුරුත් මිත්‍රශීලී නෑ. තමන්ගේ කලාපයෙන් රටක් කඩලා...
  10. Zeus

    ලෝකයේ බිහිසුණුම ආයුධය

    ලෝකයේ බිහිසුණුම ආයුධය WMD කිව්වම අපි ගොඩ දෙනෙක්ට මතක් වෙන්නේ න්‍යෂ්ථික බෝම්බ, හිරෝශිමාව, උතුරු කොරියාව.....හොලිවුඩ් ෆිල්ම් වල පවා තියෙන්නෙම න්‍යෂ්ථික බෝම්බ වලින් බේරගන්න හැටි නමුත් මේ හැම දෙයකටම වඩා කියලා නිම කරන්න බැරි විනාශයක් කරන්න පුළුවං Super weapon එකක් තාමත් දියුණු රටවල...
  11. Zeus

    රොහිංග්‍යා අර්බුදය

    රොහිංග්‍යා අර්බුදය මියන්මාරයේ Rohingyas අර්බුදය ගැන ඇති වෙනකම් මේ වෙනකොට ඇහිලා ඇති..නමුත් TV එකේ Radio එකේ බටහිර මාධ්‍ය ඔය කිසිම තැනක සාධාරණව මේ ගැන වාර්ථා කරන්නෙ නෑ මේ කියන්න යන්නෙ Rohingyas අර්බුදය ගැන අපි වැඩි දෙනක් නොදන්න නොදකින පැත්තක් ගැන.. ඉතාම කෙටියෙන් ! අපි දන්නවා මේ ලෝකෙ...
  12. Zeus

    අපි නොදන්න උතුරු කොරියාව !

    අපි නොදන්න උතුරු කොරියාව ! උතුරු කොරියවෙ Kim Jong-un කියනකොට සමහරුන්ට Spellbinder Season 02 එකේ මෙයාව මතක් වෙනවත් ඇති. කුකුල් කොටුවක් භාර නරියෙක්, කෙසෙල් ෆැක්ටරියක වඳුරෙක්...විධායක බලතල තියෙන ග්‍රාමසේවක කෙනෙක් වගේ:confused: ඒ එක්කම තවත් කෙනෙක් මතක් වෙනව ඇති.:love: නමුත් මේ කියන්න යන කතාවට...
  13. Zeus

    අසිරිමත් ඉරානය !

    අසිරිමත් ඉරානය ! මුස්ලිම් කිව්වහම "සමහරුන්ට" එක පාරටම හිතට එන්නේ නූගත්, අනුවණ, දඩබ්බර, යල් පැනගිය අදහස් තියෙන පිරිසක් විදිහට. ඉරාන "ඉස්ලාමීය" ජනරජය කිව්වහමත් අපේ හිතේ මැවෙන්නේ ඒ තරම් හොඳ පින්තූරයක් නම් නෙවෙයි. හැබැයි හිතන තරම්ම-ම යකා කළු නැහැ. • මෑතකදී දියුණු රොබෝ ව්‍යාපෘතියක් මේ කියන...
  14. Zeus

    අපි නොදන්න තුර්කිය

    අපි නොදන්න තුර්කිය මැදපෙරදිග කියන්නේ එකම ගිනි ගොඩක් කියලා අපි දන්නවා. මේ කාලේ ISIS නිසා.. ඊට කලින් ?..............ඊට කලිනුත් ඉතිං වැඩි වෙනසක් නැහැ. තුර්කිය කියන්නෙත් මැදපෙරදිග තියෙන තවත් ඉස්ලාම් රටක්. ඒත් එහේ ටිකක් උගත් පරම්පරාවක් ඉන්නවා, ගැහැණුන් පිරිමි එක්ක කරට කර වැඩ කරනවා, ඕනෑම...
  15. Zeus

    Israel ta Erehiva Maradane Udgoshanayak !

    මේ ඉන්නේ ISIS එකට විරුද්ධව, රිසානාගෙ අසාධාරණ නඩු තීන්දුවට එරෙහිව උද්ඝෝශනය කරන්න පණ නැති පොන්න රැල අද දින ඊශ්‍රායලයට විරුද්ධව උද්ඝෝශනය කරන ආකාරයයි igItZo75BcY ඊශ්‍රායලය විරුද්ධව උද්ඝෝශන කළාට කමක් නෑ. උං 100% හොඳ අය කියලා අපි කොතනකවත් කියලත් නෑ....... ඒත් ඇයි ISIS එකට, සවුදි අරාබියට විරුද්ධව...
  16. Zeus

    Syrian Crisis eka gana Saralava saha Sundarava !

    සිරියානු ප්‍රශ්නය ගැන නොසෑහෙන්න TV/Radio වල යනවා ඇහිලා ඇති මේක දුරදිග ගියොත් 3 වන ලෝක යුද්ධය දක්වාත් ඇදෙයි කියල කියනවා ඉතිං ඇමරිකාව, රුසියාව, කුර්දිවරු, සිරියානු කැරලිකරුවන්, ISIS, ඉරානය, සවුදි අරාබිය...ගැන අහලා සඳ මෝල් වෙලා ඉන්න අයට තමයි මේ සිඟිති thread එක දාලා තියෙන්නෙ මුං කොහොමද මේකට...
  17. Zeus

    Amazing Israel Part 5 - Yom Kippur War !!!

    මුස්ලිම්වරු මේ තරම් ඊශ්‍රායලයට අකමැති හේතුව දැන් ඔයගොල්ලො දන්නවා….අරාබිකරයේ තියෙන එකම මුස්ලිම් නොවන පුංචි ඊශ්‍රායලය, ඉස්ලාමීය අන්තවාදයට විරුද්ධව කරපු අපූරු සටන් ගැන අපි කලින් කතා කළා. මේ කියන්න යන කතාව හොඳට තේරෙන්න නං [1 ලිපිය] කියවලා එන්න වෙනවා :) හැබැයි ඒ හැම යුද්ධයකදීම ඊශ්‍රායලය...
  18. Zeus

    Muslim Asylum Seekers in Europe issue !

    මේ දවස් වල යුරෝපයට මහා හිසරදයක් වෙලා තියෙන මුස්ලිම් සරණාගත ප්‍රශ්නය ගැන බොහොම කෙටි හැඳින්වීමක් තමයි මේ කරන්න යන්නෙ. අපි දන්නවා කොහොමත් මැදපෙරදිග කියන්නෙ කක්කි ගොඩක් !! තෙල් සම්පත නොතිබෙන්න මේ කළාපයම තවත් ඉතියෝපියාවක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ISIS එක කරලියට ආවත් එක්කම මේ ප්‍රශ්නය තවත් පැසවලා ...
  19. Zeus

    Amazing Israel Part 4 - 6 Day War !!!

    ඊශ්‍රායලය, ඉස්ලාමීය රටවල් 4 ක හමුදා දවස් 6 කින් පරාද කරපු කතාව අපි කලින් කතා කළා . ඒත් ලංකාවටත් වඩා පුංචි රටක්, අර වගේ දැවැන්ත රටවල් 4 ක් එකපාර මේ තරම් ඉක්මණට පරාද කළේ කොහොමද ? ඊශ්‍රායලිකයෝ කියන්නෙ බුද්ධිමත් වගේම නිර්මාණශීලි ජාතියක්. මේ අයගේ පාසල්, universities වල ළමයි පවා රටේ තාක්ෂණික...
  20. Zeus

    Game DVDs ganna tanak ????????

    කොලඹ අවට (කොටුව, බම්බා, කොල්ලුපිටිය etc)PC Game DVDs අඩුවට ගන්න තැනක් දන්නවද ? MC, Unity වල ගණන් වැඩී. ඊට වඩා Download කරන එක ලාබයි මට ඕනෙ කුණු කොල්ලෙට ගන්න පුළුවන් තැනක් DVD 1 = රු 100 හෝ 1GB = රු 30 වගේ ? Hard එකට Copy කරලම දෙනවනං තවත් සිරා

    No contents