අංක එකේ මාධ්‍ය ආයතනයක ඉහල පෙලේ අධ්යක්ෂ කෙනෙක් මට කිව්වෙ, එයා මේක කාටවත් කියන්න එපා, බලාගෙන ඉන්න කියල කියපු නිසා මම අද වෙනකං ලොකු post දාල කයිවාරු ගැහුවෙ නෑ.
AKD 51%-55% අතර අවම ඡන්ද ප්‍රතිශතයකින් දිනනව කියල ආණ්ඩුවත් දන්න දෙයක් ලු. අවසන් මොහොතෙත් government try කරන්නේ percentage එක අඩු කරන්න ලු...