පැහැදිලිවම කියල තියෙනව. ස්තූතියි bro.අවුලක් නැ
තියන ලෝකල් විස්කි වලින් හොදයි ඕක.
මට නන් ඔලුවෙ කැක්කුම්/ අනන් මනන් ආවෙ නෑ, බොන්නත් පුලුවන් එකෙක්ට බාගයක් වගෙ අවුලක් නැති වෙන්න
ඕක 4150යි
ඔකෙම සින්ගල් බ්ලෙන්ඩ් එකක් තියනව 38% . ඒක 3800යි
උඩ කියපු ඩබල් බ්ලෙන්ඩ් එකෙ පොඩී ටිකක් ස්මූත් රසෙ වෙනසක් තියනව
2ම හොදයි
හොද බයිටක් ඕන, grilled / ඩෙවල්, රෝස්ට් මස් ටිකක් , ඉස්සො, දැල්ලො ඩෙවල් ටිකක් එහෙම වගෙ
නිකන් පරාට/ මුරුක්කුත් එක්ක ඕව ගහල වැඩක් නෑ
අපෝ මූ හෙන බේබද්දෙක්ද කොහෙද බන්.??අවුලක් නැ
තියන ලෝකල් විස්කි වලින් හොදයි ඕක.
මට නන් ඔලුවෙ කැක්කුම්/ අනන් මනන් ආවෙ නෑ, බොන්නත් පුලුවන් එකෙක්ට බාගයක් වගෙ අවුලක් නැති වෙන්න
ඕක 4150යි
ඔකෙම සින්ගල් බ්ලෙන්ඩ් එකක් තියනව 38% . ඒක 3800යි
උඩ කියපු ඩබල් බ්ලෙන්ඩ් එකෙ පොඩී ටිකක් ස්මූත් රසෙ වෙනසක් තියනව
2ම හොදයි
හොද බයිටක් ඕන, grilled / ඩෙවල්, රෝස්ට් මස් ටිකක් , ඉස්සො, දැල්ලො ඩෙවල් ටිකක් එහෙම වගෙ
නිකන් පරාට/ මුරුක්කුත් එක්ක ඕව ගහල වැඩක් නෑ
අවුලක් නැ