21 මල් ටිකක් ගන්න ඕනේ වෙලා තියෙනවා බන් උත්සවයකට
මන් බදිනවා. ෆ්ලෝරා කාරයා ගන්න කියලා fresh මල් ලිස්ට් එකක් දුන්නා. මේ මල් ටික ගන්න කීයක් විතර යයිද බන්
ඩේසි මල් 2000
ඇස්ටමෙරියා - ක්රීම් පාට 600
බෙරිස් පොකුරු 100
IV වැල් 75
ලේඩි ලේස් 450
හයිdrinja පොකුරු 200 (කොළ පාට )
මට...