මල් වල ගණන් -

Prasanna619

Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    21 මල් ටිකක් ගන්න ඕනේ වෙලා තියෙනවා බන් උත්සවයකට










    මන් බදිනවා. ෆ්ලෝරා කාරයා ගන්න කියලා fresh මල් ලිස්ට් එකක් දුන්නා. මේ මල් ටික ගන්න කීයක් විතර යයිද බන්

    ඩේසි මල් 2000
    ඇස්ටමෙරියා - ක්‍රීම් පාට 600
    බෙරිස් පොකුරු 100
    IV වැල් 75
    ලේඩි ලේස් 450
    හයිdrinja පොකුරු 200 (කොළ පාට )

    මට හිතෙන්නේ ෆ්ලෝරා කාරයාඅ මාව අන්දන්න යන්නේ වගේ
    wedding එකට මෙතරම් මල් ඕනෙද බන්
    තනිකර fresh මල් වලින් නෙවෙයි කරන්නේ
    ආර්ටිෆිෂල් මල් ගහලා ඒවා උඩින් තමයි fresh ගහන්නේ
    දන්න කෙනෙක් මට මේ මල් වල මිල ගණන් හා විස්තර කියනවද
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    බය නැතිව ආටිෆිෂල් විතරක්්ම ගහපිය යකෝ. කෙල්ල‍ගේ බාකෛ් එකටයි. අතිශයින්ම අවශ්‍ය නම් විතරක් ටේබල් ඩෙකො වලට විතරක් නැචුරල් මල් යුස් කරන්න කියපන්. සිනමන් එකේ වෙඩින් වලටත් ආටි ගහන්නේ. මෝඩ වෙන්න එපා බන්. එන එවුන් මල් නෙවෙයි බලන්න‍ෙ කෑම එක. පෝරැව පහන එන්ට්‍රන්ස් හෙඩ් ටේබල් අරවා මේවා සේරම ආටි ගහ. සාමාන්‍යයෙන් 50 වගේ යයි හොද තත්වෙක එකකට
     
    • Like
    Reactions: Prasanna619

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    බදුල්ල සහ නුවරඑලියේ මල් තියෙනවා..
    එහෙ ඉන්න කෙනෙකුට බස් එකට හරි කෝච්චියිට හරි දාන්න කියන්න..
    බස් එකටනම් මෙහෙන් සල්ලි ගෙවලා ගන්න පුලුවන්..කොච්චියේත් එහෙම වෙන්න ඇති..
    කිරියෙම කාටහරි කියපන් එවන්න කියල.ඔය පැතිවල ඉන්න උන් ඕනතරම් ඇති.
     
    Last edited:

    Prasanna619

    Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    බදුල්ල සහ නුවරඑලියේ මල් තියෙනවා..
    එහෙ ඉන්න කෙනෙකුට බස් එකට හරි කෝච්චියිට හරි දාන්න කියන්න..
    බස් එකටනම් මෙහෙන් සල්ලි ගෙවලා ගන්න පුලුවන්..කොච්චියේත් එහෙම වෙන්න ඇති..
    කිරියෙම කාටහරි කියපන් එවන්න කියල.ඔය පැතිවල ඉන්න උන් ඕනතරම් ඇති.

    thankyou ban