අසුභය දැන ගනිමු
මුලින් සුභ කියන්නේ මොකක්ද බලමු ..සු භ කියන එකේ අරුත වෙන්නේ භාවයට සුදුසුයි කියන එක ..එහෙමනම් අසුභ කියන්නේ භාවයට නුසුදුසුයි කියන එක..
අද මන් අසුභය කියලා ගත්තට මන් දන්නා විදියට අසුභානුස්සතිය කියා දෙන්න හිතුවා :baffled::baffled:පෝය දවසේ ධර්ම ප්රචාරනයත් පින් අතේ වැඩක්නේ...