1. battiya

    XLR Self Start බයික් එකක් ඕනේ....

    #1 හොයනවා හොයනවා තියෙන ඒවා වටින්න තියෙන ගනන් නෙවේ. සාධාරණ ගනන් වලට හොද condition XLR125 හරි XLR200 හරි බයික් එකක් ඕනේ. English Number. Documents Clear එකක්. ------ Post added on 1707809524
  2. battiya

    ජීවිතයේ ගැටලුවක්

    ප්‍රශ්නයක් නිසා ඔලුව අවුල් වෙලා ඉන්නේ. පුලුවන් කෙනෙක් උදව්වක් කරන්න පුලුවන් ද හිතෙන දෙවක් කියල මට වයස 31 යි . මේ අවුරුද්දේ කසාද බදින්න ඉන්නේ. මත්පැන්, දුම් පාවිච්චි කරන්නේ නෑ මම. ඒත් හිතට වද දෙනවා ප්‍රශ්නයක් නිසා. මේකයි ප්‍රශ්නය මචන් ලා මට ශූක්‍රාණු පිටවෙන්නෙ අඩුවෙන්. ඒ කියන්නේ අර...
  3. battiya

    I phone X උදව්වක් i phone ගැන දන්න අය එන්න

    මචන්ලා. මම Apple I phone X පාවිච්චි කරපු ෆෝන් එකක් ගත්තා. චාජර් එක ලැබුනෙ නෑ මට. මම දැනට මගෙ ගාව තියෙන VIVO චාජර් එකකින් තමා චාජ් කරන්නේ. ඔරිජිනල් චාජරය නැතුව වෙන එකක් පාවිච්චි කරන එක අවුලක් වෙයි කියල හිතෙනවා. තාම කිහිපපාරයි චාජ් කලේ. මම vivo චාජර් එකේ ෆොටෝ එක පහලින් දාන්නම්. මම shop එකක...
  4. battiya

    PANADURA අවට අයගෙන් උදව්වක්

    පානදුර අවට අයගෙන් උදව්වක් ඕන මචන්, මම ඉරිදා දවසක උදේ ගමනක් යන්න හිතාගෙන ඉන්නවා. 5 ට වගෙ කෝච්චියෙ යන්න කියල බැලුවෙ. බයික් එක පානදුර ඔඩෙල් එක ඉස්සරහ පාක් එකේ දාල යන්න කියල බැලුවෙ. මට දැනගන්න ඕන ඉරිදා උදේට ඒ පාක් එක ඕපන්ද කියල ඒ වෙලාවට ? ඒ වගේම එතන අවුලක් නෑ නේද කියල බයික් එකක් දාල යන්න. දන්න...
  5. battiya

    උදව්වක් ඕන යාලුවනේ.

    මට ඉරිදා දවසක උදේ කෝච්චියෙ නුවර යන්න හිතන් ඉන්නවා. උදේට බයික් එකේ කොටුවට එන්න තිබ්බ නම් ගොඩක් ලේසියි මට. මට දැන ගන්න ඕන කොටුව අවට උදේ දාලා හවසට ගන්න පුලුවන් parking එකක් තියෙනවද? බය නැතුව ආරක්ෂිතව දාල යන්න පුලුවන් තැනක් වෙන්න ඕන. දන්න කෙනෙක් කියන්න පුලුවන්ද ලොකු උදව්වක්.. බම්ප් එකකින් හරි...
  6. battiya

    මිනිස්සු එපා වෙලා

    කොහෙන් පටං ගන්නද කියල හිතා ගන්න බෑ. මම හිතෙන විදිහට දාන්නම් කෙටි කරල මම සංවේදි කෙනෙක්, අනිත් අය ගැන හිතනවා, නමුත් සමාජයෙ ඉන්න මිනිස්සු එහෙම නෑ, මම ගොඩක්ම ආස තනි වෙලා ඉන්න. මොකද මම කට්ටිය එක්ක ඉන්න ගියාම වෙන්නෙ කොහොම හරි අන්තිමට මට පසුතැවීමක් තමයි. මට නිතරම හිතෙන දෙයක් තමයි මිනිස්සුන්ගෙන් ඈතට...
  7. battiya

    HONDA AX-1 බයික් පාවිච්චි කරන අය

    HONDA AX-1 250cc බයික් එකක් ගන්න හොයනවා මේ දවස් වල. ඔයාල ගාව හරි දන්න කියන කෙනෙක් ලග හරි විකුනන්න තියන බයික් එකක් ගැන විස්තර තියනවා නම් කියන්න බම්ප් එකක් දාල යන්න මේක කියවන අය බම්ප් ------ Post added on 1650034528
  8. battiya

    බයික් එකේ පොත ගැන

    කොල්ලනෙ දන්න කෙනෙක් උත්තරයක් දෙන්න පුලුවන් ද 2003 Register කරපු H නම්බර් ජපන් බයික් එකක් යාලුවෙක් ගෙන්න බලල තියෙන්නෙ. 250cc එන්ජින් එක. ඒත් පොතේ තියෙන්නෙ 125 cc කියල. පොතේ බයික් එකේ මොඩල් එකයි, Engine number, Chassis number හරියටම තියනවා. ඔරිජිනල් විදිහටම. මේ බයික් එකේ පොත වෙනස් කරන්න...
  9. battiya

    ලංකාවෙ සමහරක් සක්කිලි රියදුරන්

    මම අද උදේ වෑන් එකෙ ගමනක් යද්දි ඉස්සරහ ගිය බයික් එක වලක් බේරන්න දකුණට ගත්ත නිසා මටත් එකපාරම දකුණට ගන්න උනා. පස්සෙ දකුණු පැත්ත කණ්නාඩිය බැලුවට දැක්කා පොඩි ලොරියක් ඉස්සර කරන්න ඇවිල්ල මම දකුණට අල්ලපු නිසා බ්‍රේක් කර ගත්තා කියල. මම හිතුවෙ ඒක ලොකු අවුලක් නෙමෙයි කියල. ්‍ය මෙන්න ඊට පස්සෙ ලොරියෙ ආපු...
  10. battiya

    Ritalin පෙත්තක් බීල බලන්න ආසයි

    මට රිටාලින් පෙත්තක් බීල බලන්න හිතෙනවා. මට මචන් සමහර වෙලාවට දෙයක් තේරුම් ගන්න ගියාම ලොකුවට හිතන්න වෙනවා. මතකයත් අඩුයි. සමහර වෙලාවට මොකක් හරි කෙනෙක් අහපුවම නිකන් හිතා ගන්න බෑ වගේ දැනෙනවා. මේ නිසා වැඩ කරන තැන්වලත් බැනුම් අහනවා. එපාම වෙලා ඉන්නෙ මේකෙ thread වල මේ බෙහෙත් එකේ නම දැක්කෙ. ඒ නිසයි මෙහෙම...
  11. battiya

    Pick me හෙල්ප්

    මචන් මේ ටිකේ සල්ලි පැත්තෙන් අමාරු කාලයක් යන්නෙ. ගෙදර පාවිච්චියට ගත්ත threewheel එකක් තියනවා. නිවාඩු දවසෙ pick me වගෙ දුවන්න බැලුවෙ. හැමදාම නෙමයි නිවාඩු දවස් ටිකට. දුවන කට්ටිය විස්තර කියන් යමුකො. ලොකු උදව්වක්
  12. battiya

    අනිත් අයගෙ කැමැත්ත ආසාව ගැන හිතනවද

    අනිත් අයයි තමන්වයි පටලගන්න හොද නෑ. බහුතරය ඉන්න අය එහෙමයි, කෙනෙක්ට රස කෑමක් තව කෙනෙක්ට ආස නැති වෙන්න පුලුවන්. ඒත් ආස එකා අනිත් කෙනාට මේක තමා හොදම කියල දෙද්දි එපා වෙනවා. අපේ ගෙදරත් ඔහොම සිද්ධි වෙනවා. එපා වෙනවා ඉතිං... මම නම් මොනම කෙනෙක්ටවත් කිසිම දෙයක් ගැන බල කරන්න යන්නෙ නෑ. ඒත් සමහර උන් ඉන්නවා ඇණ වෙන
  13. battiya

    ජීවිතේ එපා වෙලා ඉන්නෙ

    පුලුවන් නම් කියවල උත්තරයක් දීල යන්න. මට මචන්ලා කියන දේවල් තේරුම්ගන්න, මතක තියාගන්න අමාරුයි. මේ හේතුව නිසා මට ගොඩක් වෙලාවට බැනුම් අහන්න වෙලා තියනවා. ඉතිං මට දැන් එපා වෙලා ඉන්නෙ. මට මාවත් එපා වෙලා. ඒ කියන්නෙ වැඩ කරන තැන ලොක්ක හරි පොඩි වැඩක් කිව්ව කියමු, ඒ කියන දේ මම තේරුම් ගන්නෙ වෙනස් විදිහට, අර...
  14. battiya

    Mobitel සිම් එකේ අවුලක්

    මගෙ මොබිටෙල් 4G සිම් එක හදිස්සියෙ එක පාරම වැඩ කරන්නෙ නැති උනා. සිම් එක දැම්මත් insert sim කියලා වැටෙනවා. ෆෝන් කිහිපයකට දාලා බැලුවත් වැඩ කලේ නෑ. අවුල මේකයි. මේ සිම් එක අපේ අම්මගෙ නමට ගත්ත සිම් එකක්. අම්ම ගෙදර ඉන්නෙ අසනීපෙන් මේ දවස් වල, මම ගෙදරින් පිට ඉන්නෙ. මට මේ සිම් එකට අලුත් එකක් ඒ නම්බර් එකටම...
  15. battiya

    ඇපයකට අත්සන් කරන සීන් එකක්

    මචන් මම වැඩ කරන තැන කොල්ලෙක් බයික් එකක් ගන්න යනවා. මගෙන් අහනවා ඇපයකට අත්සන් කරන්න පුලුවන්ද කියල. අවුරුදු 4ක් දාන්න ෆිනෑන්ස්. සමහර විට අවුරුදු 4 ක් මම හරි ඌ හරි එතන වැඩ කරයිද කියලත් හිතෙනවා. වෙන ජොබ් හම්බෙලා මාරු වෙන්නත් ඉඩ තියෙනවනෙ. ඌ දැනට නම් විශ්වාසවන්තව ඉන්නවා. එහෙම ඇපයකට අත්සන් කරල ඒ කොල්ලට...
  16. battiya

    කෙල්ලෙක් ගැන

    මචන් මම පහුගිය අවුරුද්දේ උන සිද්ධියක් මචන්ලා. මේකයි සිද්දිය මම ගිය අවුරුද්දේ අලුතතෙන් ජොබ් ට්‍රේනින් එකකට ගියා. මාත් එකක් තව සෙට් එකක් හිටියා. එතනින් ගෑණු ලමයෙක් හිටියා. එයා තමා ඉස්සරහ සිද්දියට මූලික වෙන්නේ. කොහොම හරි මුලින්ම එහෙම විශේෂ යාලුකමක් තිබ්බේ නෑ. සෙට් එකේ නිසා කතා බහ කලා විතරයි...
  17. battiya

    බණ්ඩාරගම රයිගම අවට අයට ඔන්ලයින් බඩු ගන්න

    බණ්ඩාරගම රයිගම අවට අයට අලුතින් දාපු Cargills Foodcity Express එකෙන් බඩු ඩිලිවරි කරනවා.5 km ඒ අවට අයට ගෙදරට ම ගෙන්න ගන්න පුලුවන්. 200ක් ගන්නවා ඩිලිවරි චාජස්, කාටහරි වැදගත් වෙයි කියලා දැම්මේ. Phone - +94 382 257 494 Whatsapp - +94769431298 Location - Cargills Foodcity Express - Raigama Bus...
  18. battiya

    Cargills or kells super cashier

    මචන් කොල්ලෙක්ට cashier ජොබ් එකකට යන්න හොදම keells super ද cargills food city ද? සාමාන්‍ය පෙල නේද බලන සුදුසුකම්?
  19. battiya

    Bajaj ඩීලර් ගන්න උදව්වක්

    මචන් Bajaj ඩීලර් කෙනෙක් විදියට පාර්ට්ස් ගන්නෙ කොහොමද කඩයක් කරන්න? පොඩියට බිස්නස් එකක් කරන්න බැලුවෙ. කෙල වෙලා ඉන්නේ දැන් නම් දන්න කෙනෙක් ඉන්නවානම් නම් පාර්ට්ස් ගන්න විදිහ, ඩීලර් කෙනෙක් ,ඒ කියන්නේ ඔරිජිනල් පාර්ට්ස් ගන්න තමා ඕන. උදව්වක්, විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද මචන්. ලොකු උදව්වක් මේ...
  20. battiya

    Damro එකේ වැඩ කරන අය ඉන්නවද

    Damro ආයතනයෙ වැඩ කරන කවුරැ හරි ඉන්වද මචන් මේකෙ? ජොබ් එකක් ගැන විස්තර දැන ගන්න. ලොකු උදව්වක්. ඉන්නවා නම් මචන් මට pm මැසේජ් එකක් දාන්න . බම්ප් කරන් යමු machan ඉන්න කෙනෙක් දකිනකන් :yes::yes:

    No contents