මචන් මේ ටිකේ සල්ලි පැත්තෙන් අමාරු කාලයක් යන්නෙ. ගෙදර පාවිච්චියට ගත්ත threewheel එකක් තියනවා. නිවාඩු දවසෙ pick me වගෙ දුවන්න බැලුවෙ. හැමදාම නෙමයි නිවාඩු දවස් ටිකට. දුවන කට්ටිය විස්තර කියන් යමුකො. ලොකු උදව්වක්