Mobitel සිම් එකේ අවුලක්

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මගෙ මොබිටෙල් 4G සිම් එක හදිස්සියෙ එක පාරම වැඩ කරන්නෙ නැති උනා. සිම් එක දැම්මත් insert sim කියලා වැටෙනවා. ෆෝන් කිහිපයකට දාලා බැලුවත් වැඩ කලේ නෑ.
    අවුල මේකයි. මේ සිම් එක අපේ අම්මගෙ නමට ගත්ත සිම් එකක්. අම්ම ගෙදර ඉන්නෙ අසනීපෙන් මේ දවස් වල, මම ගෙදරින් පිට ඉන්නෙ.
    මට මේ සිම් එකට අලුත් එකක් ඒ නම්බර් එකටම ගන්න අම්මගෙ ID එකයි එයාගෙන් ලියුමක් අරන් ගියාම පුලුවන් වෙයි නේද මචන්ලා. කස්ටමර් කෙයාර් එකෙන් නම් පුලුවන් කිව්ව ඇහුවම.

    මගෙ බෑන්ක් වලට, ගොඩක් දන්න අය නිසා මේ සිම් එක නිසා මේක මට ඉක්මනට ගන්න ඕන වෙලා තියනවා.

    හෙඩ් ඔෆිස් එකට යන්න වෙයි නේද. මෙහෙම සිම් මාරු කරපු අය ඉන්නවද
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    හෑ.... ඕකම wife ගෙ අම්මාගේ ෆෝන් එකෙත් උනානේ දැන් ටිකකට කලින්. වැඩ කරන්නේ ම නෑ. මොබිටෙල් පිස්සු කෙලිනවද ෆෝන් එක පිස්සු කෙළිනවද හොයා ගන්න බැරුව ඉන්නෙ... වෙන ෆෝන් එකකට දාල බැලුවම වැඩ කලා හැබැයි.
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    හෑ.... ඕකම wife ගෙ අම්මාගේ ෆෝන් එකෙත් උනානේ දැන් ටිකකට කලින්. වැඩ කරන්නේ ම නෑ. මොබිටෙල් පිස්සු කෙලිනවද ෆෝන් එක පිස්සු කෙළිනවද හොයා ගන්න බැරුව ඉන්නෙ... වෙන ෆෝන් එකකට දාල බැලුවම වැඩ කලා හැබැයි.

    pereda ra signal awulak tibuna.. dannam shape
     
    • Like
    Reactions: Janithsl88

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    Ammage details dal alut sim ekak site eken ordee karana. Gedarada genat denwa. Kiyakda gannawa habai
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    Ado mageth wunane bn.
    Man Mobitel eka ayin karala Dialog eka dan use karanne.
    Customer Care asse gaatanna kammaliyi.
     

    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    සිම් විකුණන කොමිනිකෙශන් එකකට පලයන් අයිඩින්ටියත් එක්ක උන් අලුත් සිම් එකක් දෙනවා පරන නම්බර් එකටම මම ඉයෙ කර ගත්ත rs100 ක් ගන්නවා
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,392
    4,023
    113
    මොබිටෙල් නම් කරුමයක් කරලා තියෙන්නේ. වෙන එකකට මාරු වෙන්න බැරි හින්දා තියන් ඉන්නවා.

    number portability මඟුල තවම නෑනේ