1. මොකද්ද කරන්න හොඳ මෙව්වයින් ?

    මොකද්ද කරන්න හොඳ මෙව්වයින් ? Masters in Information Technology (Professional) in Australia. Data Analytics Networking Software and Services Development Cyber Security IT Strategy and Management Virtual Reality
  2. July intake එකට Melbourne යන්නෙ කවුද Elakiriye ?

    July intake එකට Melbourne යන්නෙ කවුද Elakiriye ? මචං July intake එකට Melbourne යන්නෙ කවුද Elakiriye ? :cool: කතා වෙලා යමු. ඉන්ඩ හිටින්න තැනක් එහෙම සෙට් කරගෙන සහයෝගයෙන් ඉමු :P. මම නම් June මුල යන්න කියල ඉන්නෙ :yes:
  3. සල්ලි ආපු විදිය

    සල්ලි ආපු විදිය මචං ල Student Migration වලදි සල්ලි ආපු විදිය පෙන්නන්න ඕනෙ නෙ. එතකොට ඉඩමක් වගේ විකුණල ගන්න සල්ලි පෙන්නද්දි ඔප්පු තිරප්පු පෙන්නනව. එහෙම නැතුව වෙන විදියක් ඇත්තෙම නැද්ද බං ? :confused: තව කෙනෙක් Gift එකක් විදියට සල්ලි දුන්න වගේ ක්‍රමයක් හරි වෙන මොනා හරි ක්‍රමයකින් ? Idea එකක්...
  4. Specialization වලින් කරන්න හොඳම

    Specialization වලින් කරන්න හොඳම මචං මං Master of Information Technology කරන්න යන්නෙ Course එකේ මේ Specializations වලින් මොනවද කරන්න හොඳම ? මම නම් IT Strategy and Management කරන්න කියල හිතුවෙ ඒත් අමාරුවෙන් හරි හොඳ එකක් කලොත් Demand එක හොඳයි නම් Job එක sure නෙ. :cool: Data Analytics: The Data...
  5. Student Loan එකක් ගන්න හොඳ බැංකුවක්

    Student Loan එකක් ගන්න හොඳ බැංකුවක් Student දාල Ausi යන්න කියල බැලුවෙ. උඹල දන්න හොඳ සහ ලේසි බැංකුවක් තියේද Loan එකක් ගන්න ? Students විදියට ගන්නකොට ලක්ෂ 25ක් විතර Property එකක් ඕනෙද ඇපේට තියන්න ? එහෙම නැතුව ගන්න විදියක් නැද්ද ?
  6. Master of Information Technology (Professional)

    මචං Master of Information Technology එකෙයි Master of Information Technology (Professional) එකෙයි අතර වෙනස මොකද්ද ? කරනව නම් හොඳ Course එක මොකද්ද ? Deakin වල ;) http://www.deakin.edu.au/course/master-information-technology...
  7. Cheapest Student Migration for Australia

    මචං ල උඹල දන්න විදියට IT Degree holder කෙනෙකුට අඩුම වියදමකින් ඕස්ට්‍රේලියාවේ Student කෙනෙක් විදියට වීසා ගන්න තියෙන Course එක මොකද්ද ? ඒ කොහෙද ?
  8. Information Communication Technology Service III Grade III Open Exam

    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 3 වැනි පන්තියේ 3 වන ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය. මේකට කවුද ලියන්නෙ 28 වෙනිදට ? :rolleyes:
  9. ඔස්ට්‍රේලියාවට පැනගන්න

    ඔස්ට්‍රේලියාවට පැනගන්න මචං මගෙ කසින් කෙනෙක් ඉන්නව ඔස්ට්‍රේලියා වල. පොර එහෙ හොස්පිටල් එකක් වගේ දාගෙන ඉන්නෙ දොස්තර කෙනෙක්. එතකොට මට එයාගෙ ස්පොන්සෂිප් එකක් හරහා ඇප්ලයි කරන්න පුලුවන්ද ? ඒකට අවශ්‍ය සුදුසු කම් මොනවද ?
  10. Deakin at Australia

    මචං ල මේ November Intake එකට යන්න කියල බැලුවෙ. කව්රුත් ඉන්නවද EK එකේ යන්ඩ බලාගෙන ඉන්න ?? :rolleyes: සෙට් වෙලා යමු යන්න ඉන්නව නම් :cool:
  11. PTE - Pearson Test for English කරපු උන් වරෙල්ලා

    PTE - Pearson Test for English කරපු උන් වරෙල්ලා මචං PTE exam එක ගොඩ දාගත්ත එවුන් වරෙන් පොඩි හෙල්ප් එකකට. උඹල PTE ගොඩ දාගත්තෙ කොහොමද ? ACBT class ගිහින්ද ? Self study කරලද ? ACBT ගිහින් ගොඩ ගියපු එවුන් සිටියිද ? කොහොමද course එක ? Exam එකට සිරාම ready කරනවද ? මේක IELTS වගේ නෙවෙයිනෙ 79 ගොඩ...
  12. Ausi Migration Help

    Guys AMC (Australian Migration Centre) eken kiva PR apply karnna puluvan kiyala Mage after degree(IT) 3 years experience thiyenne eken 2k ayin vunama 1k lu ithiri venne :sorry:. Eka hinda IELTS karanavanam 8k :shocked: PTE karanava nam 79k :baffled: daanna oni kiva. IELTS 8k ganna patta amarui...
  13. Tamil Unicode to Font

    මචං ල හොඳ tamil unicode to font converter එකක් තියේ නම් හොයල දියන්කො. UCSC එකේ තියෙන එක හරියන් නෑ බං :angry: :no: ඒකෙ ගොඩක් අකුරු වැරදියට convert වෙලා එන්නෙ ගොඩක් වෙලාවට. :confused: හිතහන්කො මේක කියල: Waste food materials මේක tamil වලින් එන්නෙ මෙහෙම: உணவுப்பொருட்கள் ඒත් unicode වලින්...
  14. කොලු seen එකක් වත් ද ?

    කොලු seen එකක් වත් ද ? මචං පොඩි seen එකක් වුණා....:sorry: EDEX EXPO එකට ඔන්න අපේ company එකෙනුත් ගියා...දවල් කෑමට එලියට ඇවිත් wash room එකේ ඉන්න කොට cap එකක් දාගෙන හිටපු වැඩිය උස නැති පොරක් ඇවිත් මගෙන් ඇහුව දැකල පුරුදුයි කියල පස්සෙ එහෙන් මෙහෙන් ටිකක් කතා කරල එලියට යමුද පොඩ්ඩක් කතා කරන්න කියල...
  15. ලක්ෂ 1.5 කට 2 කට විතර ජපන් බයික්

    ලක්ෂ 1.5 කට 2 කට විතර ජපන් බයික් ලක්ෂ 1.5 කට 2 කට විතර ජපන් බයික් නැද්ද ගන්ඩ මොනාත් ? ඉන්දියන් මැලේසියන් එව්ව නම් brand new ගත හැකි :baffled:. ජපන් එව්ව නැද්ද බං ?? :confused: හොඳ brand තියේ නම් කියකො
  16. Terra A4000i Electric Scooter

    මචං ල බයික් හෙල්ප් එකක් දියන් මෙන්න මේක ගන්නද එපාද කියපං o5uMsT712xs බ්‍රෑන්ඩ් නිව් එකක්ම ගන්න කියල බැලුවෙ ජපන් නෝර්මල් එහෙකට යන එකේ මේක අවුලක් නැති වෙයිද ? ඉන්දියන් බයික් , මැලේසියන් Demak වගේ බයික් එකක් ගන්න එකේ මේක හොඳයි කියල හිතුන ලක්ෂ 2.50k විතර වෙන්නෙ අනික ජපන් නෙ :) .
  17. Dialcom වංචාවක් වත් ද ?

    Dialcom වංචාවක් වත් ද ? මචං මෙන්න මේක බලපන් හොඳට GSM Arena එකේ Mi a1/Mi 5x එකේ specs විදියට මෙන්න මෙහෙම තියෙන්නෙ ඒත් Dialcom ලගෙ මෙන්න මෙහෙම තියෙනව specs මුන් බොරුවක්ද කරන්නෙ ? මේ Original බඩු නෙවෙයිද විකුණන්නෙ ? 64GB internal, 4GB RAM විතරක් එන ෆෝන් එහෙකට වෙන ෆෝන් එකක් ROM එකක් වත්...
  18. ගන්න හොඳ ෆෝන් එකක් කියපල්ල

    ගන්න හොඳ ෆෝන් එකක් කියපල්ල මචං 20 ත් 30 ත් අතර ෆෝන් එකක් ගන්න කියල බැලුවෙ Xiaomi Mi A1 එක හොඳයිද මචං ල ? ඒක නම් හැබැයි 40ක් විතර වෙනව නේද ? 30 ත් 40ත් අතර ගන්න මොනාද හොඳ ? වෙන ෆෝන් නැද්ද හොඳ මේකට වඩා ?
  19. GSS (Global System Solutions)

    කුරුණෑගල තියෙන GSS වැඩ කරන උන් කවුද ඉන්නෙ ? කොහොමද වැඩ කරන තැන ? Salary එහෙම ? කට්ට වැඩියිද ? නිවාඩු එහෙම ? නිදහසක් එහෙම නැද්ද ? Supervisor vacancies එහෙම තියේද ? "Supervisor" තනතුර කොයි වගේද ?
  20. Google Input Tools වල සිංහල Fonts

    මචං Google Input Tools වල සිංහල Fonts මාරු කරන්න බැරිද ටයිප් කරද්දි ?? :confused: මගෙ මෙහෙම වෙනස් වෙනව හැමතිස්සෙම ආයෙ Iskola potha font එකට මාරු වෙනව මේ වගේ...:confused:

    No contents