PTE - Pearson Test for English කරපු උන් වරෙල්ලා

  • Aug 8, 2014
    277
    12
    18
    PTE - Pearson Test for English කරපු උන් වරෙල්ලා

    මචං PTE exam එක ගොඩ දාගත්ත එවුන් වරෙන් පොඩි හෙල්ප් එකකට.

    උඹල PTE ගොඩ දාගත්තෙ කොහොමද ? ACBT class ගිහින්ද ? Self study කරලද ? ACBT ගිහින් ගොඩ ගියපු එවුන් සිටියිද ? කොහොමද course එක ? Exam එකට සිරාම ready කරනවද ?

    මේක IELTS වගේ නෙවෙයිනෙ 79 ගොඩ දාගන්න method එකක් කියාගෙන පලයන් :cool:
     
    • Like
    Reactions: shasheedil

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ඇත්තම කතාව කිව්වොත් ACBT නෙමෙයි දැනට තියෙන ඔය මොන PTE or IELTS කෝස් එකක්වත් එහෙම හොඳ ලකුණු වලින් පාස් කරවන්නම කරන්නෙ නෑ .. එහෙම කව්රුහරි කියනවනම් ඒක පට්ට පල් බොරුවක් ... ACBT එකේ බේසික් නොලේජ් එකක් දෙන්නෙ .. වැඩි හරිය තියෙන්නෙ උඹේ අතේ .. එහෙම පොවන්න පුළුවන් එක්සෑමුත් නෙමෙයි ඉංග්‍රීසි කියන්නෙ

    1. කරපු එකෙක් ගෙන් කුප්පියක් ගනින්
    2. ඉන්ටර්නෙට් එකේ තියෙන දේවල් කියවපන්
    3. හොඳ ඉංග්‍රීසි පොත් බලපන් - පාඩම් පොත් විතරක් නෙමෙයි, කතා පොත් වගේ ඒව
    4.
    පත්තර, එක එක ක්ෂේත්‍ර වල මැගසින් වගේ ඒව කියවපන්
    5. ඔන්ලයින් තියෙන ප්‍රැක්ටිස් ටෙස්ට් කරපං (මේවට වඩා හොඳයි උඩින් කියපු දේවල් කලොත්)
     
    Last edited:

    අනිව English improve වෙන්න මේව කරන්න ඕනෙ තමයි ඒත් PTE වල මචං අමුතුම seen එකක් තියෙන්නෙ Speed එක එහෙම අනිව ඕනෙ. Exam ekata ready වෙනව කියන්නෙ මචං දැනුමම විතරක් මදි නෙ :cool: