මචං ල බයික් හෙල්ප් එකක් දියන් මෙන්න මේක ගන්නද එපාද කියපං
බ්‍රෑන්ඩ් නිව් එකක්ම ගන්න කියල බැලුවෙ ජපන් නෝර්මල් එහෙකට යන එකේ මේක අවුලක් නැති වෙයිද ? ඉන්දියන් බයික් , මැලේසියන් Demak වගේ බයික් එකක් ගන්න එකේ මේක හොඳයි කියල හිතුන ලක්ෂ 2.50k විතර වෙන්නෙ අනික ජපන් නෙ
.

එහෙමද කියන්නෙ 