1. Syco90

    Mitsubishi Lancer 1995 cb2 - Price??

    සාහෝලා, Mitsubishi Lancer 1995 cb2 වල මිල කොහොමද යන්නේ??
  2. Syco90

    Ebay Direct Shipping

    Bros, Ebay Direct Shipping කරන අය කවුද ඉන්නේ??
  3. Syco90

    දියේ ගිලී මියයැම් අවමකරගැනීමට 🏊‍♂️🦺 දරණ මේ උත්සහය ව්‍යාප්ත කරගැනීමට සහය දෙන්න සහොදරවරැනි 🙏

    දියේ ගිලී මියයැම් අවමකරගැනීමට දරණ මේ උත්සහය ව්‍යාප්ත කරගැනීමට සහය දෙන්න සහොදරවරැනි. මේ YouTube Channelය මගින් පිහිනීම(Swimming) වගේම ජලයේ ජීවිතඅාරක්්‍ෂාව(Lifesaving), ප්‍රථමාදාර (first aid) සියලුදේවල් ඉගැන්වීමට බලාපොරාත්තු වන අතර. ඊට අමතරව , 1. අඩු ආදායම් පවුල් වල ළමයින්ට හෝ මුළු පවුලටම...
  4. Syco90

    🏊‍♂️ Swimming & Lifesaving 🦺 Free Workshop!!

    Swimming & Lifesaving Free Workshop ඒකක් කරනවා කවුද කැමති join වෙන්න?? කාන්තා, පිරිමි, ළමා වයස් බේදයක් නෑ!!
  5. Syco90

    Swimming & Lifesaving

    🏊‍♂️🌊🆘 Swimming & Lifesaving 🏊‍♀️💙🦺
  6. Syco90

    Amazon Selling

    සාහෝලා, Amazon Selling කරන කවුරැහරි ඉන්නවද??
  7. Syco90

    🏊‍♂️ Swimming & Lifesaving Youtube 🏊‍♀️

    සහෝදර සහෝදරියනි, 🏊‍♂️ Swimming & Lifesaving 🏊‍♀️ Youtube Channel ඒකක් පටන්ගත්තා. කාටද පුලුවන් Subscribe කරලා Support ඒකක් දෙන්න?? :D
  8. Syco90

    Swimming & Lifesaving ඉගෙන ගන්න, කවුද කැමති?? 🏊‍♂️🏊‍♀️

    🏊‍♂️ කවුද කැමති Swimming & Lifesaving ඉගෙන ගන්න?? 🏊‍♀️
  9. Syco90

    Graphic Design NVQ Level 4 Papers??

    සහෝදරවරැනේ, Graphic Design NVQ Level 4 Exam Papers තිබේද??
  10. Syco90

    asbestos/ අැස්බැස්ටාේස්??

    asbestos/ අැස්බැස්ටාේස්?? used asbestos විකුණන තැනක් දන්නවානන් උදව්. තියන තැනක් phone no 1කක් ඒහෙම??
  11. Syco90

    asbestos/ අැස්බැස්ටාේස්??

    asbestos/ අැස්බැස්ටාේස්?? සාහෝලා.... used asbestos විකුණන තැනක් දන්නවානන් උදව්. තියන තැනක් phone no 1කක් ඒහෙම??
  12. Syco90

    asbestos/ අැස්බැස්ටාේස්??

    asbestos/ අැස්බැස්ටාේස්?? සාහෝලා.... used asbestos විකුණන තැනක් දන්නවානන් උදව්. තියන තැනක් phone no 1කක් ඒහෙම?? :D
  13. Syco90

    SVG Animation??

    SVG Animation කරන කව්ද ඉන්නේ?? උදව්....
  14. Syco90

    හොරෙක් හොරෙක් VGA හොරෙක්....

    හොරෙක් හොරෙක් VGA හොරෙක්.... අහුවෙන්න ඒපා සහො... Ikman.lk 1කේ තිබ්බ VGA 1කක් ගන්න මම cl කරා. VGA 1ක අැවිල්ලා GTX1080 (brand new with warranty) normal price 1ක ලක්ෂ 1.20ක්. ad 1කේ දාලා තියෙන මිල Rs. 25000 යි.:shocked: cl කරහම කියනවා ගොඩක් කට්ටිය කතා කරා, තියන්න ඔනෙනන් advance 1කක් pay...
  15. Syco90

    snapchat filter??

    සහෝලා.... කවුරැහරි ඉන්වාද snapchat filter ගැන දන්න?? දන්නවානන් කියල දෙන්ඩෝ....:confused::confused:
  16. Syco90

    Fiverr තවත් thread 1කක්....

    ඒලකිරි වල fiverr කරන ගොඩක් අය ඉන්නවා, thread ගාෙඩක් තියනවා search කරල බලන්න. මමත් වෘත්තිය විදියට කරන්නෙ graphic design ඒ වගේම fiverrත් කරනවා :yes::yes: මමත් fiverr ගොඩ දාගත්ත කෙනෙක් :D:D level2 ගත්තා මාස 2යි දවස් 9න්.... පටන්අරන් ඒච්චර කාලයක් නැ. මාස 1හමාරෙන් 1lak හොයාගත්තා, රැට විතරක් වැඩ...
  17. Syco90

    ebay selling - shipping??

    ebay selling කරන කට්ටිය ඒන්න.... :D ebay selling කරන item 1ක post කරන්නේ කාෙහෙන්ද?? අපේ town 1කේ තියෙන post office වලින් පුළුවන්ද?? ebay sell කරන යාළුවෙක් මෙහෙමදාල තිබ්බා,:yes: මමනම් ship කරේ පිටකොටුව තියෙන සන්නිවේදන පියසට ගිහින් සේරම 15$ වලට වැඩි බඩු දැම්මේ registered post විදිහට tracking...
  18. Syco90

    Smart Watch 4rom Ebay - දැනගැනීම පිණිස.... (Y)

    Smart Watch 4rom Ebay - දැනගැනීම පිණිස.... (Y) සාෙහා්ලා, Ebay වලින් Smart Watch 1කක්න්න ගෙගත්තා. ගානේ හැටියට ෙහාදයි, chineseෙන් ;) කියන්න වැරැද්දක් නෑ....:yes: - android phone 1කටනන් සුපිරියටම වැඩ all features k.... - apple iphone 1කට connect (bluetooth විතරයි) වෙනවා හැබැයි contact numbers...
  19. Syco90

    job vacancy....

    දැන්වීම් ප්‍රචාරක ආයතනයක - තොරණ හන්දිය(indoor/outdoor Advertising) Marketing Vacancy 1කක්.... - Basic 1ක discuss කරගන්න පුලුවන්න්. - commission 1ක 5% යි, job ගේන තරමට Salary 1ක වැඩි වෙනවා. කැමතිනන් pm කරන්න:yes::yes:
  20. Syco90

    job vacancy....

    දැන්වීම් ප්‍රචාරක ආයතනයක - තොරණ හන්දිය(indoor/outdoor Advertising) Marketing Vacancy 1කක්.... - Basic රු.8000.00 යි. - Salary 1ක හැදෙන්නේ commission වලින් job ගේන තරමට Salary 1ක වැඩි වෙනවා, job 1කකට 5% ක commission 1කක් දෙනවා.(discuss කරගන්න පුලුවන්න්) - මාසෙකට ලක්ෂ 5කවත් job ගේන 1ක අපි...

    No contents