මට අද ගොඩක් දුකයි යාලුවනේ.
:(:(:(:(
මම අද දන්නෙ bfp4f shutdown කරන්න යනව කියල. :(
මම ඡිවිතේට හිතුවෙ නෑ මට මේ දේ දකින්න වෙයි කියල. මම මගේ කෙල්ලටවත් දුනනෙ නැති තැනක් මම bfp4f game එකට දුනනෙ.
ගොඩක් දුකයි මට. :( මම bfp4f එකට වියදම් කරපු තරම් මම වෙන කාටවත් වියදම් කරල නෑ.
මගේ friends ල, clan...