:@ Demawpiyanta Salakanne Nethi Sinhalu

Wal MAMA

Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63

    මම ඉස්සෙල්ලම කියන්න ඕන අම්මට තාත්තට බැරිවෙනකොට සලකන්නෙ නැතුව පාරට ඇදල දාන වේස බල්ලොන්ගෙන් 90% ක්ම අමු සිංහලු.
    ඔවු... රිදිච්ච බල්ලො rep කපපන්.

    :angry::angry::angry:

    images

    උබල ඇත්තට උබලගෙ වයස ගියපු දෙමවුපියන්ට සලකනවද?
    හරි සලකනවනම් ඇයි මේ වයසක අම්මල තාත්තල මහපාරෙ හිගාකන්නෙ?
    :confused:

    මම දන්නවා හිගාකන එක ගොඩක් උන් කරන්නෙ රස්සාවට කියල. උන් උදේට එනව හවසට යනවා. හරියට day job එක වගේ. උන්ට යන්න තැනුත් තියෙනවා. ඒත් කරගන්න දෙයක් නැතුව ඉන්න අසරන මිනිස්සු කඩවල් අයිනෙ, පදික වේදිකාවෙ තමයි නිදා ගන්නෙ.
    මම ඉන්නෙ දෙහිල. මම ස්මාන්‍යෙයන් gym යන්නෙ ගොඩක් හවස්වෙලා වෙලා. සමහවිට රෑ වෙනවා. මම දකිනවා හවස්වෙනකොට ගොඩක් යාචකයො එයාල හිටපු තැන් වලින් බඩුත් pack කරන් යනවා. සමහර අය රෑ වෙනකන් එතනමයි.

    අද මම ටිකක් රෑ වෙලා gym එකට ගියේ. මම හොදට දන්නවා මේ වෙලාවට හිගන්නො හිගාකන්නෙ නෑ කියල. මට දෙහිවල හන්දිය කිට්ටුව කඩයක් අයිනෙ වයසක ආච්චි කෙනෙක් අත දික්කරන් හිගාකනව දැක්ක. මම යනගමන් ආච්චිට Rs 20ක් දෙන්න හදනකොට තමයි මම ඒ අච්චි හරියට දැක්කෙ. මට කෙලින්ම මතක් උනේ අප‍ේ ආච්චිව. ඒ ආච්චි සුදුයි, අවුවට පිච්චිච් මූනක් නෙවේ තිබ්බෙ. ගොඩක් දුර්වලයි පේන විදිහට. ඒ ආච්චි කකුල් දෙක පෙරවන රෙද්දකින් වහගෙන තිබුනෙ. ලග පොඩි රෙදි බෑක්කුත් තිබ්බ‍. මට ඒක දැකල හරි upset. මම එනකොටත් ඒ ආච්චි එතන හිගාකනවා.
    :(:(:(:(:(:(:(

    මේ මිනිස්සු හිකා කන්නෙ එක්කො අතේ පයේ හයිය නැති උනාම කරගන්න දෙයක් නැතිනිසා, නැත්නම් අමාරුවෙන් උස්මහත් කරපු ලමයි බැරිවෙනකොට පාරට ඇදල දාල යන්න තැනක් නැතිවෙනකොට.
    ඒත් ගොඩක් ඒව වෙන්නෙ ලමයිගෙ වරදින්. බලන්න පාරෙ යනකොට කොච්චර වයසක මිනිස්සු තොගයක් හිගාකනවද කියල.

    මට කියන්න ඕන මෙච්චරයි.
    මොන වැරද්ද තිබ්බත් අම්මලට තාත්තලට සලකන්න. ඔයාල දෙමවුපියන්ට සලකන හැටි ඔයාලගෙ ලමයින්ටත් පේනවා.
    කවදහරි ඔයාලට බැරිවෙනාකොට ඔයාගෙ ලමයිත් සලකන්නෙ ඔයාට,
    ඔයා ඔයාගෙ දෙමවුපියන්ට සලකපු විදිහට.

    :yes::yes::yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ළමයි ඒ විදියට හැදෙන්නෙ දෙමාපියන්ගෙ වරදින් + පවුල් පරිසරයෙන්..
    ඔය ආච්චිව ගෙයින් එලියට දාලද..
    එහෙම නැත්තම් ළමයි මැරිලද කියල දන්නෙත් නෑ නෙ..
    ගෙදරින් එලියට ඇදල දාන්නෙ/වැඩිහිටි නිවාස වලට ගිහිං දාන්නෙ අමු සිංහලු කියල පේන්නෙ බහුතරය සිංහල නිසා..
    ලෝකෙම අරගෙන කරපු research බලල කියපං ලෝකෙම ඉන්නෙ අමු සිංහලුද කියල..

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පෙලක් වෙලාවට ඔය බෝඩ් කරලා දෙමව්පියෝ ගාව
    නැතිව හදන දරුවනුයි ඔහොම කරන්නේ...............:(

    හරි පවුල් පසෙ බිමක් යටතේ හරියට මව් පිය සෙනෙහසින් හැදෙන පවුලක දරුවෝ
    ඔහොම කරන්නෑ බන් කවමදාවත් උන්ට අම්මා තාත්තගේ වටිනාකම තේරෙනවා :sorry:

    සල්ලි අතට එනකොට දෙමව්පියො අමතක කරන කුණු විදියට හිතන්නෙත් මන් අර
    කලින් කියපු ජාතියේ උන් තමා :angry:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පෙලක් වෙලාවට ඔය බෝඩ් කරලා දෙමව්පියෝ ගාව
    නැතිව හදන දරුවනුයි ඔහොම කරන්නේ...............:(

    හරි පවුල් පසෙ බිමක් යටතේ හරියට මව් පිය සෙනෙහසින් හැදෙන පවුලක දරුවෝ
    ඔහොම කරන්නෑ බන් කවමදාවත් උන්ට අම්මා තාත්තගේ වටිනාකම තේරෙනවා :sorry:

    සල්ලි අතට එනකොට දෙමව්පියො අමතක කරන කුණු විදියට හිතන්නෙත් මන් අර
    කලින් කියපු ජාතියේ උන් තමා :angry:

    :yes::yes::yes::yes::yes:
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ළමයි ඒ විදියට හැදෙන්නෙ දෙමාපියන්ගෙ වරදින් + පවුල් පරිසරයෙන්..
    ඔය ආච්චිව ගෙයින් එලියට දාලද..
    එහෙම නැත්තම් ළමයි මැරිලද කියල දන්නෙත් නෑ නෙ..
    ගෙදරින් එලියට ඇදල දාන්නෙ/වැඩිහිටි නිවාස වලට ගිහිං දාන්නෙ අමු සිංහලු කියල පේන්නෙ බහුතරය සිංහල නිසා..
    ලෝකෙම අරගෙන කරපු research බලල කියපං ලෝකෙම ඉන්නෙ අමු සිංහලුද කියල..

    ඔවු සමහරවිට ලමයි මැරිලත් වෙන්න පුලුවන්. ඒත් බං ඔය හතරපෝයටම සිල්ගන්න එක නෑදෑයෙක්නැද්ද මෙයාට සලකන්න. ලංකාවෙ මිනිස්සු සුද්දො වෙලාද? අල්ලපු ගෙදර මනුස්සය උන්නද මලාද කියලවත් හොයන්න බැරි තරමට මිනිස්සු තනි වෙලාද?
    හරි උබ දැකලතියෙනවද මුස්ලිම් හිගන්නො. පල්ලිය ගාවට එන්නෙ දුප්පත්ම set එක. එයාල පාරවල් අයිනෙ, බස්වල හිගාකන්නෙ නෑ. එයාලට මුස්ලිම් උන් හොදට සලකනවා, පල්ලියෙන් සලකනවා. මේක මම ක්‍රිස්තියානි සමාඡයෙත් දැකල තියෙනවා.
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා

    මම ඉස්සෙල්ලම කියන්න ඕන අම්මට තාත්තට බැරිවෙනකොට සලකන්නෙ නැතුව පාරට ඇදල දාන වේස බල්ලොන්ගෙන් 90% ක්ම අමු සිංහලු.
    ඔවු... රිදිච්ච බල්ලො rep කපපන්.

    :angry::angry::angry:

    images

    උබල ඇත්තට උබලගෙ වයස ගියපු දෙමවුපියන්ට සලකනවද?
    හරි සලකනවනම් ඇයි මේ වයසක අම්මල තාත්තල මහපාරෙ හිගාකන්නෙ?
    :confused:

    මම දන්නවා හිගාකන එක ගොඩක් උන් කරන්නෙ රස්සාවට කියල. උන් උදේට එනව හවසට යනවා. හරියට day job එක වගේ. උන්ට යන්න තැනුත් තියෙනවා. ඒත් කරගන්න දෙයක් නැතුව ඉන්න අසරන මිනිස්සු කඩවල් අයිනෙ, පදික වේදිකාවෙ තමයි නිදා ගන්නෙ.
    මම ඉන්නෙ දෙහිල. මම ස්මාන්‍යෙයන් gym යන්නෙ ගොඩක් හවස්වෙලා වෙලා. සමහවිට රෑ වෙනවා. මම දකිනවා හවස්වෙනකොට ගොඩක් යාචකයො එයාල හිටපු තැන් වලින් බඩුත් pack කරන් යනවා. සමහර අය රෑ වෙනකන් එතනමයි.

    අද මම ටිකක් රෑ වෙලා gym එකට ගියේ. මම හොදට දන්නවා මේ වෙලාවට හිගන්නො හිගාකන්නෙ නෑ කියල. මට දෙහිවල හන්දිය කිට්ටුව කඩයක් අයිනෙ වයසක ආච්චි කෙනෙක් අත දික්කරන් හිගාකනව දැක්ක. මම යනගමන් ආච්චිට Rs 20ක් දෙන්න හදනකොට තමයි මම ඒ අච්චි හරියට දැක්කෙ. මට කෙලින්ම මතක් උනේ අප‍ේ ආච්චිව. ඒ ආච්චි සුදුයි, අවුවට පිච්චිච් මූනක් නෙවේ තිබ්බෙ. ගොඩක් දුර්වලයි පේන විදිහට. ඒ ආච්චි කකුල් දෙක පෙරවන රෙද්දකින් වහගෙන තිබුනෙ. ලග පොඩි රෙදි බෑක්කුත් තිබ්බ‍. මට ඒක දැකල හරි upset. මම එනකොටත් ඒ ආච්චි එතන හිගාකනවා.
    :(:(:(:(:(:(:(

    මේ මිනිස්සු හිකා කන්නෙ එක්කො අතේ පයේ හයිය නැති උනාම කරගන්න දෙයක් නැතිනිසා, නැත්නම් අමාරුවෙන් උස්මහත් කරපු ලමයි බැරිවෙනකොට පාරට ඇදල දාල යන්න තැනක් නැතිවෙනකොට.
    ඒත් ගොඩක් ඒව වෙන්නෙ ලමයිගෙ වරදින්. බලන්න පාරෙ යනකොට කොච්චර වයසක මිනිස්සු තොගයක් හිගාකනවද කියල.

    මට කියන්න ඕන මෙච්චරයි.
    මොන වැරද්ද තිබ්බත් අම්මලට තාත්තලට සලකන්න. ඔයාල දෙමවුපියන්ට සලකන හැටි ඔයාලගෙ ලමයින්ටත් පේනවා.
    කවදහරි ඔයාලට බැරිවෙනාකොට ඔයාගෙ ලමයිත් සලකන්නෙ ඔයාට,
    ඔයා ඔයාගෙ දෙමවුපියන්ට සලකපු විදිහට.

    :yes::yes::yes::yes:

    :yes::yes::yes::yes::yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Wadihitiyanta Game Of Thrones pennanna one :yes: :yes: :yes:
    Ehema pennuwanam ohoma wenne naha :yes: :yes: :yes:
    Eka baluwama demawpiyo danagannawa kisima kenekwa wishwasa karanna baha kiyala :yes: :yes:
    wisheshayenma lamayi kiyana jathiya :yes: :yes: :yes:
    Ehema awabodayak tibba nam ohoma lamayinta marennath kalin depala liyala kelo ganne naha :yes: :yes:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    මම දන ගන්න කමතිය් දන්නේ නැති නිසා අහන්නේ
    මුස්ලිම් මිනිස්සු තමන්ගේ වයසක් අම්මට තාත්තට සලකන්නේ කොහොමද?

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    මම දන ගන්න කමතිය් දන්නේ නැති නිසා අහන්නේ
    මුස්ලිම් මිනිස්සු තමන්ගේ වයසක් අම්මට තාත්තට සලකන්නේ කොහොමද?

    daruwo DUSIMAI.ehemath naththan palliyen udawu ...kalaathurakin thamai higakana un inne
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    daruwo DUSIMAI.ehemath naththan palliyen udawu ...kalaathurakin thamai higakana un inne

    ehema palliyen hamwelema salakanne na bn! kawru hari udaw karana ekkenek palliyen me duppath aya gana ahuwoth itin hoyala balala kiyanawa!ekath kala thurakin!
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    මම දන ගන්න කමතිය් දන්නේ නැති නිසා අහන්නේ
    මුස්ලිම් මිනිස්සු තමන්ගේ වයසක් අම්මට තාත්තට සලකන්නේ කොහොමද?

    aagame hariyata balanda kiyala thiyenawa!ammata chi kiyana wachanayawatha mantranaya nokaranna. waysaka demawpiyanta salaka 1 aniwarya yutu kamak kiyala. podikale owun hodin balagatha wage owun wath hodin bala ganda! samajaye naraka kenek unath owun obege demwpiyo owun hodin balaganda kiayala thiyenawa. eth athatama bn samaharun hodin bala gannawa! samahra aya anatha karanawa! samahara aya mahalu madam walata dala salli gewala balagannawa! samahara aya ohe mahalu madamat dala inna ayath innawa eth adui bn poddak! normally deshana wala hugak mawpiyan gana guna kiyala mathak karana nisa!