මට අද ගොඩක් දුකයි යාලුවනේ.

මම අද දන්නෙ bfp4f shutdown කරන්න යනව කියල.
මම ඡිවිතේට හිතුවෙ නෑ මට මේ දේ දකින්න වෙයි කියල. මම මගේ කෙල්ලටවත් දුනනෙ නැති තැනක් මම bfp4f game එකට දුනනෙ.
ගොඩක් දුකයි මට.
මම bfp4f එකට වියදම් කරපු තරම් මම වෙන කාටවත් වියදම් කරල නෑ.
මගේ friends ල, clan members ල.... මේ හැමදේම බලන් ඉද්දි නැතිවෙනවා.
ඒත් හැමදේකටම අවසානයක් තියෙනවා.
play කරන අය ඉන්නවනම් මාව add කරගන්න.
The_Glader
http://battlefield.play4free.com/en/profile/1000328195726/1002794697
I spended so many money on you, so many times on you.
but i never regret.
RIP Battlefield Play4Free.
Bfp4f Theme song.

මම අද දන්නෙ bfp4f shutdown කරන්න යනව කියල.

මම ඡිවිතේට හිතුවෙ නෑ මට මේ දේ දකින්න වෙයි කියල. මම මගේ කෙල්ලටවත් දුනනෙ නැති තැනක් මම bfp4f game එකට දුනනෙ.
ගොඩක් දුකයි මට.
මම bfp4f එකට වියදම් කරපු තරම් මම වෙන කාටවත් වියදම් කරල නෑ.මගේ friends ල, clan members ල.... මේ හැමදේම බලන් ඉද්දි නැතිවෙනවා.