ewis Help

Wal MAMA

Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    logo.jpg


    මචන් මට දැනගන්න ඕන ewis එක Software Developing කරනවද කියල.
    එයාල Software Engineer, Software Developer positions වලට recruit කරනවද?

    මොනවද දන්නෙ?
     
    • Like
    Reactions: agresha

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අර කොම්පියුටර් විකුණන කඩේ නේද බන් ඊ-විස් කියන්නෙ
    අපේ ඔෆිස් එකෙන් ඕක බ්ලැක් ලිස්ට් කරල තියෙන්නෙ
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    අර කොම්පියුටර් විකුණන කඩේ නේද බන් ඊ-විස් කියන්නෙ
    අපේ ඔෆිස් එකෙන් ඕක බ්ලැක් ලිස්ට් කරල තියෙන්නෙ

    ඒ මොකද බං ඒ............ :oo::oo::oo::oo::confused:
     

    lalahiru

    Junior member
  • Sep 22, 2006
    502
    12
    18
    Galle
    අර කොම්පියුටර් විකුණන කඩේ නේද බන් ඊ-විස් කියන්නෙ
    අපේ ඔෆිස් එකෙන් ඕක බ්ලැක් ලිස්ට් කරල තියෙන්නෙ

    mokakda ban seens eka mamath ganna headuwea apea office ekata
     

    lalahiru

    Junior member
  • Sep 22, 2006
    502
    12
    18
    Galle
    උන් හොර වැඩ කරනව බන්
    උන්ගෙ PC කියලා බාල බඩු දෙන්නෙ

    49.png


    රිටන් කරා අපි සෙට් එකක් අරගෙන :angry::angry:

    bala badu deanawa keayanna ban api spec ekak dunnnama eakata adala badu neamaeada mun vikunanna
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ou machan oke software division ekak thiyenawa, unge interview ekanam ready wela yanna oral wagema written exam ekak tiyenawa.. weda gena nam danne ne ithin inna ekek kiyayi. salary komada danne ne habai.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    mokakda ban seens eka mamath ganna headuwea apea office ekata

    bala badu deanawa keayanna ban api spec ekak dunnnama eakata adala badu neamaeada mun vikunanna
    api PC 7k wage gaththa machan aparade kiyanna behe return karanna una 6kma
    display awul network card weda nethiwa giya
    pissu kelinawa pc tika usersla baninawa IT ekata palu yanna
    hp aragaththa softlogic eken machan
     

    gkgunarathna123

    Junior member
  • Jan 4, 2009
    581
    12
    18
    ape gedara
    com

    man e-wis wada kala.. mahindodaya project ekata ehema eka iskoleta com 66 gane damma.... podi podi awul arenna loku kisi awulak set wela na... Intel eken Microsoft eken certify karapu company walin thamai badu gennanne...
    devlopersla innawa... wisthara nam mathaka na..0117520520 ta call ekak aran balanna... e- wis hot line eka oya...