දංකොටුව බුජ්ජංපොල අතුරු පාරක දී වෑන් රථයක් ගිනි ගෙන ඇතැයි ද, පස් දෙනකුගේ සිරුරු හඳුනා ගැනීමට බැරි තරම් පිළිස්සී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
වෑන් රිය අසල නොම්මර තහඩුවක් වැටී තිබී පොලිසිය සොයාගෙන ඇත.
ලේ පැල්ලම් කිහිපයක් ද ඇතැයි පොලිසිය පවසයි...