1. HypermaD

    Colombo

    කොලඹ ඇතුලට පුද්ගලික වාහන ඇතුල් කරන එක නවත්වන්න බැරිද ? ලොරි ටිපර් වගේ කොමර්ෂල් දේවල් වලට විතරක් කොළඹ ඇතුලට එන්න ඉඩ දීල ඒවට යන්න වෙනම ලේන් එකක් දෙන්න පුලුවන් උනා නම් ට්‍රැෆික් එක සෑහෙනට අඩු වෙයි..එදිනෙදා ජොබ් වලට වගේ පුද්ගලික වාහන වලින් එන අයට කොළඹ සීමාවට එනකන් ඒ වාහනේ ඇවිත් සීමාවෙන් පස්සෙ පොදු...
  2. HypermaD

    පොල් සීයයි!

    පොල් සීය ගානෙ ගත්ත අයියල මල්ලිල අත උස්සන්න බලන්න...:D
  3. HypermaD

    විදුලිය දවසක් නෑ

    විදුලිය දවසක් නෑ අද රෑ 12 ඉඳල හෙට රෑ 12 වෙනකන් විදුලිබල මණ්ඩල සේවක වැඩ වර්ජනයක් කොල්ලනේ.. පවර් බෑන්ක් චාජ් කරල වතුර ටැංකි පුරවල සෙට් වෙන්න.. කඩාකප්පල් කාරී වැඩ මොකුත් නෑ.. හැබැයි කිසිම නඩත්තුවක් කොරන්නෙ නෑ... පේස් එකක් ගියත් ගියාම තමයි.. හැදිලි නෑ.. මේකට හේතුව ඉන්ජිනේරැ වරැන් විසින් එයාලගෙ පඩි...
  4. HypermaD

    පොල් බිස්නස්

    පොල් අඩු පලාත් වල අයට අරන් ගිහින් විකුන්න ලාභ ගන්න හොඳ බිස්නස් එකක්... ඩීමෝබට්ටෙක් හරි දවසෙ කුලියට හයර් එකට අරන් එන්න... වැඩි වියදමක් යන්නෙ නෑනෙ... පොලක් හරි වාහන වැඩි පාරක හරි තියාගෙන විකුනන්න පුලුවන්.. 70ට 75ට යනව මේ කාල සිල්ලරට... කැමති කෙනෙක් ඉන්නව නම් කියන්න මට පුලුවන් පොල් සපයන්න..
  5. HypermaD

    අහස පොලව වටපිටාව ලස්සන වීඩියෝ එකක් එක්ක

    අහස පොලව වටපිටාව ලස්සන වීඩියෝ එකක් එක්ක wSUENyFeU3E
  6. HypermaD

    ලබු

    ජොකා දාල නැත්තම බර වැඩ කරන්න එපා අරක බහිනව තියන කතාවෙ ඇත්තක් තියනවද බං? :confused:
  7. HypermaD

    Canada

    කැනඩා වල ඉන්න එලකිරියෙ කොල්ලො කව්ද ඉන්නෙ? පොඩි බිස්නස් වැඩකට බම්ප් වලට රෙප් වලින් සලකනු ලැබේ
  8. HypermaD

    Grinding Machines

    කොල්ලනේ මට පොඩි සයිස් එකක මිරිස් ගම්මිරිස් කහ වගේ කොටන්න පුලුවන් මැෂින් එකක් ගන්න තැනක් සෙට් කරල දෙන්න පුලුවන්ද.. ලොකු හෙල්ප් එකක් මචංලා.. බම්ප් එකක්වත් දාගෙන යමල්ල කොල්ලනේ
  9. HypermaD

    චෙස්

    චෙස් සෙල්ලම් කරන්න දන්න අය කවුද ඉන්නෙ? සෙල්ලම් කරන්න දන්නෙනැති ඉගෙන ගන්න ආස අය ඉන්නවද ?
  10. HypermaD

    ස්කූටර්

    ඩියෝ ඩෑෂ් මේ මොනා හරි ඉන්දියන් ස්කූටර් වල ටෙක්නිල් විස්තර ඩයග්‍රම් වගේ බයික් එකේ කෑල්ලලෙන් කෑල්ල බලාගන්න පුලුවන් සටහන් ලඟ තියන කෙනෙක් ඉන්නව නම් මට දේන්නකො.. :yes:
  11. HypermaD

    නල්ලතන්නිය

    සිරිපාදෙ වන්දනාවෙ යන්න කියල... :D නල්ලතන්නිය අවටින් එක දවසක් නතර වෙන්න හොඳ තැනක් දන්නවනම් කියහල්ලකො.. කොල්ලො 6ක් විතර තමා සෙට් වෙන්න ඉන්නෙ.. වටපිටාව ලස්සනට පේන ගිණි ගනන් නැති හොඳ නවාතැනක් පතමි.. බම්ප් එකක්වත් දාල යන්න හැකි පමනින් සලකමි
  12. HypermaD

    A/L Maths

    මේ පාර ලියල එස් 3 හරි අරන් පාස් කොල්ලො ඉන්නව නම් කියන්න
  13. HypermaD

    Vice Roy

    ඩ්‍රයිවර්ගෙ ප්ලේස් එක... යනකන් හිටගෙන.. මේකෙ යට තියන රවුම් ජනේලෙන් ගල් අඟුරැ දාන්නෙ මේක අරගත්තෙ ගල් අඟුරැ අරන් යන ටේලරේ ඉඳල
  14. HypermaD

    ඔබත් අධෝ වායු නිසා පීඩා විඳින්නෙක්ද?

    ඔබත් අධෝ වායු නිසා පීඩා විඳින්නෙක්ද? ✴✴ස්වාභාවික විපත්.....✴✴ ✔පඩයකින් නම්බුව බේරාගන්නා ආකාරය✔ පඩ ආකාර දෙකකි.. 1.පුස් පඩය-- ශබ්ධයක් නැත... ගද ඇත... 2. රළු පඩය- ශබ්ධය ඇත...ගද නැත... විපතට මූලික හේතු 2ක්- ❇කොස් ඇට කෑම...බිත්තර කෑම.. විපතට පෙර අවධිය- ❇පුප බොර බොර...
  15. HypermaD

    කෑම්පින්

    නග්රක් ඉඳල ලෝකාන්තෙට ඇවිත් කෑම්ප් එකක් ගහන්න අයිඩියා එකක් තියනව.. බඹරකන්ද ඇල්ල , තොටුපල කන්ද පැත්තෙ එහෙම වටයක් දාන්න හිතන් ඉන්නෙ..:D කෑම්ප් එකට හොඳ තැනක් දන්නව නම් කියහල්ලාකො.. හෝර්ටන් ප්ලේයින්ස් ඇතුලෙ ගිනි මැල ගහන්න බෑලුනෙ බං.. :sorry:ඒවට අවුලක් නැති අර තැන් වලට යන්නත් ලඟ හොඳ තැනක් වගේ නම්...
  16. HypermaD

    Suzuki DRZ400SM

    ඩී ආර් ඉසෙඩ් 400 එස් එම් හරිම විදිහට කියනවනම් ඩී ආර් සී 400 එස් එම් 2005 ඩී ආර් ඉසෙඩ් 400 එස් එම් 2005 මොඩෙල් එක තමයි මුල්ම සුපර් මෝටාර්ඩ් මොඩෙල් එක ඩී ආර් සී 400 එකේ.මේකෙ කලු සහ කහ වර්ණ වලින් නිශ්පාදනය වුනා.කහ එකෙ සීට් එක කහ සහ කලු වර්ණයෙන්ද,කලු බයික් එකේ තනි කලු සීට් එකකින් යුක්තය...
  17. HypermaD

    ලෝකයේ හොඳම වෙරළ උණවටුනේ සැඟවුණු රහස්

    ලෝකයේ හොඳම වෙරළ උණවටුනේ සැඟවුණු රහස් එක පසෙකින් දක්නට ඇත්තේ රූමස්සල කඳුවැටියයි. අනෙක් පසින් උණවටුන කඳුවැටිය පිහිටා ඇත්තේය. රූමස්සල කඳුවැටිය නිල්වලා අහස් තලය යට ඇති රුක්ගොමුවක් වැනිය. පහළ දක්නට ඇත්තේ වැල්ලේ දේවාලයයි. රූමස්සල කඳුවැටියේ එක් පසෙක සිට අෑතට විහිදී ඇත්තේ සුන්දර උණවටුන වෙරළ...
  18. HypermaD

    Kawasaki D Tracker 250

    1998 ඩී ට්‍රැකර් 1998 තමයි ඩී ට්‍රැකර් එකේ උපත මුලින්ම එන මේ D1 එන්ජින් එකක් සහිත බයික් එක සීට්,ඉදිරිපස තටු,ටැංකිය,මුහුන සහ රිම්ස් නිල් වර්ණයෙන් යුක්තය.එන්ජින් එක F1 සිල්වර් තනි වර්නය ගනී.සිල්වර් කලර් ෆෝර්ක් සිල්වර් කලර් කොලම් එකකින් යුක්තය.කහ වර්ණය සහිත මොනෝ ශොක් එකකින් සමන්විතයි. 1999...
  19. HypermaD

    වියට්නාම් යුද්ධය

    වියට්නාම් යුද්ධය වියට්නාම් යුද්ධය ගැන තියන ෆිල්ම් හරි ඩොකියුමන්ටරි හරි තියනවා නම් පොඩ්ඩක් කියන්ඩෝ.. හැකි පමණින් සලකනු ලැබේ..;)
  20. HypermaD

    ප්‍රශ්න

    දන්නෙ නැති නිසා අහන්නෙ.. ජී එස් පී සහනයෙන් රටට වෙන හොඳක් නැතිද? එතකොට මේලගදි ආයෙත් ඉවත් උන යුරෝපෙට මාලු අපනයන තහනම එහෙම රටට හොඳ දේවල් නෙමේද?:confused:

    No contents