1. salitha22

    පොඩි එකා රුපියල් 5000ක් කපලා.බැංකුවෙන් ගනීද

    පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනකම් ඉදල කතුරක් හොයන් 5000 කපල.ඕනම බෑන්ක් එකකට දුන්නම ගන්නවද මචංලා ඒක.කොහොමද ප්‍රොසිඩියර් එක. දෙකට වෙන් වෙන්න කපලා නෑ.
  2. salitha22

    SLT උද්දික පුතාලගෙ පුක පලන්න ඕනෙ.රව්ටර් වැඩ නෑ

    දවසක් පරක්කු උනොත් ලයින් ඩිස්කනෙක්ට්.හුත්ත ෆෝන් එකටයි රව්ටර් එකටයි සිග්නල් නෑ.රව්ටර් එක no internet . ඩයලොග් නම් අව්ලක් නෑ.හදිසියකට කෝල් එකක් ගන්නෙ කොහොමද කියහන්කො
  3. salitha22

    නැති උන A/L රිසල්ට් ශිට් එකක් ගන්න හෙල්ප්

    මට දැනගන්න ඕනෙ නැති උන රිසල්ට් ශීට් එකක් ගන්න විදිහ.විභාග අංකෙ මතක නෑ.ඒක තමා ලොකුම ප්‍රශ්නෙ. කලින් ඒවගේ එකක් ගත්ත කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න. උන්ගෙ ෆෝන් නම්බර් එක කොයිවෙලෙත් බිසි.
  4. salitha22

    Cloud දෝෂයක් නිසා රජයේ ඔන්ලයින් සේවා රැසක් ඇණ හිටී

    මේ පාර සර්වර් එකටම ශොට් එක දීලා වගේ.දැන් ඉතින් මිනිස්සු රස්තියාදුවේ. https://www.gossiplankanews.com/2025/10/blog-post_474.html?m=1 ලංකා රාජ්‍ය ක්ලවුඩ් (LGC) මත පදනම්ව ක්‍රියාත්මක වන රජයේ ඔන්ලයින් සේවා කිහිපයක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තාවකාලිකව අඩපණ වී ඇති බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ...
  5. salitha22

    අවුරුදු 15 - 29 වයස් අතර HIV ආසාදිතයන් වැඩිවීමක් කොලඹ සහ ගම්පහ

    අවුරුදු 15 - 29 වයස් අතර HIV ආසාදිතයන් වැඩිවීමක් ගම්පහ පොඩි එකෙක්ගෙන් ඇහුවා.දැන් කෙල්ලො ටෝක් උන ගමන් රූම් අදින්න පුළුවන් කිව්වා.දැන් ඒක ට්‍රෙන්ඩ් එකක් වගෙලු.ඇත්තද බොරුද දන්නෙ නෑ. හැබැයි දැන් හැම තැනම lgbtq ලොල්ලො පිරිලා https://sinhala.adaderana.lk/news/215413
  6. salitha22

    කොල්ලට හරියට කේන්ති යනවා එක පාරටම

    දැන් සති දෙකක වගේ ඉදල කොල්ලට කේන්ති යනවා මාර විධිහට .ෆෝන් එකත් අඩු කරලා බැලුව ට්‍රිගර් වෙන්නේ එකටවත්ද කියල ,එහෙමත් නෑ , ස්කුල් වැන් එකේ නිදාගෙන එන්නේ .අම්ම තමා ගන්නේ.නිදන් ඉදල නින්ද කැඩුනම යකා වගේ .බඩු පොලේ ගහල එක විකාරයි,ඔය සති දෙකට කලින් හොදට හිටියා ,හිටපු ගමන් මල්ලිටත් ගහනවා ,මෑන් කේන්ති...
  7. salitha22

    2025 කොරෝනා රැල්ලට සාදරයෙන් පිලිගන්නවා

    අප්ඩේට් මොනවාද
  8. salitha22

    Nissan Wingroad WFY11 පාවිච්චි කරපු අය මේකේ ඉන්නවද

    https://ibb.co/vvDfwvKZ https://ibb.co/Kp7BP6vJ කොහොමද මේකේ විස්තර .ස්පෙයා පාට්ස් කොහොමද, තෙල් කෙරුවාව සැප පහසුව කොහොමද
  9. salitha22

    ඇස හුරු කරගමු

  10. salitha22

    non executive director ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයි

    අපී කම්පැනි එක ජපන් එකක්,එක පාඩුයි කියල ජපන් චෙයාමන් කෙනෙක් එයාගේ පොසිෂන් එකෙන් අයින් වෙලා non executive director පොසිෂන් එකට awa ඉන්ටනෙට් බැලුව හරියට පැහැදිලි කිරීමක් අවශ්‍යයි . එයාගේ පවර්S කොහොමද කියල
  11. salitha22

    සිංහල එකෙක් නම් මෙහෙම ඇදල පෙන්නයි ද , - පංවිකාවත්තේ හෙල්මට් මිල

    මාර ටෝක් එකක් දෙන්නේ ,1000 ට මොනා හරි ගන්න ගියත් 2500 ක බඩු ඇගේ ගහල එන සීන් එකක් තියෙන්නේ
  12. salitha22

    ඩයට් කරන්න කලින් මේක හොදට බලල ඉන්න

    https://www.netflix.com/sg/title/81436688 Trailer මම නම් සැහෙන්න දෙයක් ඉගෙන ගත්තා ,සුපිරි
  13. salitha22

    ලකේ පංකාවේ I MAX

    මුන් මේ ලංකාවට i max ගෙන්නලා ඇයි බං මේ හද්ද පරන ෆිල්ම් පෙන්නන්නෙ.මේ ටිකේ Lord of the Rings පෙන්නන්න යන්නෙ. හැව්ලොක් සිටි එකේ. ආතල් එකක් ඇති.හැබ්යි ඕක සිරසෙම බලල තියනවා 5 පාරකට වැඩිය අලුත් ඒවා iMax එන්නෙ නැද්ද.නැත්නම් අලුත් ඒවා පෙන්නන්න ප්‍රයිස් වැඩිද i max වර්ශන් එක
  14. salitha22

    Any one know wycherley montessori term fee

    Big help machan. පොඩි එකාව නර්සරි දැම්මා.ඌ දැන් මොට්ට වෙලා වගේ.මේකට ඔබන්න බැලුවෙ.ඔබන්න කලින් ෆීස් දැනගන්න තමා දැම්මෙ
  15. salitha22

    Youtube video ඩව්න්ලෝඩ් කරගන්න සයිට් එකක් හරි සොෆ්ට්වෙයා එකක් හරි පොඩි එකාට

    පොඩි එකාට වීඩියෝ ටිකක් ඩව්න්ලෝඩ් කරගන්න ඕනෙ.ගොඩක් ඒවා ඩව්න්ලෝඩ් වෙන්නෙ නෑ.සමහර ඒවා ඩව්ලෝඩ් වෙන්නෙ 360 p වලින්. කලින් ඩව්න්ලෝඩ් කරපු සයිට් වැඩ කරන්නෙ නෑ.
  16. salitha22

    128 gb පෙන් එකේ අව්ලක්.

    මන් ලග තියනවා ADATA 128gb පෙන් එකක්.ඒක ඊයෙ ටීවි එකට ගහලා ෆිල්ම් එකක් බැලුව.අද pc එකට ගහල බැලුවම අද පෙන්නන්නෙ නෑ.pc එකෙ අව්ලක් කියල ලැප් එකට ගහලත් බැලුවා පෙන්නෙ නෑ.cmd එකෙන් ට්‍ර්‍යි කලා ඇක්සස් දෙන්නෙ නෑ.usb අයින් කරලා ආපහු ඉන්ස්ටෝල් කලා. පෝර්ට් මාරු කලා.හැබැයි tv එකේ හොදට වැඩ.මොකක්ද මේ වෙලා...
  17. salitha22

    අව් රුදු හරියට සමරන්නෙ 13 ද නැත්නම්14 ද

    දැන් තමා මතක් උනේ අව් රුදු කන්න ඕනෙ කියල.මහ රෑ නැකත 14 උදෙට ගෙනාව නේද.හරියට දන්න එකෙක් විස්තරෙ කියහල්ලකො
  18. salitha22

    හොද ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගන්න සපෝට් එකක්.

    ෆෝන් එකක් ගන්න ඉන්නෙ බොලව්.බජට් එක උපරිම 65ක් වගේ යන්න පුලුවන් . මන් ගන්න හිතන් ඉන්නෙ නම් REALME C55 හැබැයි මේකෙ කැමරා එක 64 mp ඒක තමා.තව තියනවා ඔප්ශන්ස්සව් වලට සියෝමි හොදයිද .තව තියනවා infinix කියලා මොඩල් එකක්. කරන්න බලාපොරොත්තු වෙන්නෙ ෆිල්ම් එකක් බලන්නයි ෆයිවර් දාගන්නයි තමා.

    No contents